අවසාන වශයෙන් කියන්නම ඕනේ එකක් තියෙනවා.. මගෙන් ගොඩාක් අය PM දදා එක එක උදව් ඉල්ලලා තියෙනවා..මම ඒ බොහෝ අවස්ථාවලදී කරන්න පුලුවන් දෙයක් නම් අනිවා කරලා තියෙනවා හිතේ බොහෝම කැමැත්තෙන්..
ඒත් ඒවලට ප්රතිකාරයක් අරගෙන හොඳ උනා කියලා හරි නැත්නම් Update එකක් හරි ආයේමත් PM එකකින් දන්වන්න තරම් ගුණය තිබ්බේ එළකිරි එකේ දෙන්නෙක්ට විතරයි මේ වෙනකන්..
ඒ එකෙක් "crazybuddy" අනිත් එකා "gayendra9*9".. ගොඩක් උන් මම PM එකක් දැම්මම ඒකට රිප්ලයි එකක් එවන්න තරම්වත් ගුණයක් නැති උන්..
මොකද මට කිසි කැහිල්ලක් නැහැ දැන් හොඳද කිය කියා බලෙන් අහන්න මට කියන්නේ නැතිනම්... එහෙම කරන කොට ඇතිවෙන්නේ කළකිරීමක් විතරයි...
![]()
thanks machan... api last sunday ape aluth gedrata move una. dennama godak sathutin innawa. karapu udaw walata advices walata godak thanks machan...
ඕවට සැලෙන්න එපා බං.............නෑ බං PM එකක් දාලා දැන් හොඳයි කියලවත් කියන්න බැරි එකයි බං හිතට දුක.. ස්තූතියක් මට ඕනේ නැහැ.. ඒත් හොඳයි හරි නැත්නම් තවත් වැඩි උනයි කියලා හරි කියන්නවත් මුන්ට බැහැනේ බං.. ඒකයි කළකිරෙන්නේ... ගොඩක් අය තමුන් දන්න දෙයක් කෙනෙක්ට කියලා දෙන්නේ නෑ සහෝ.. මමත් ඔය කුරුලෑ ත්රෙඩ් එක දැම්මම මට PM එකක් ආවා ෆේක් එකකින් අවුරුදු 5 & 1/2 කට්ට කාලා ඉගෙන ගත්තු එකට ගරු කරන්න ඉගෙනගනින් මේකේ ඉන්න උන්ට නිකන් ඔව්වා කියන්න එපා කියලා.. මන් දන්නේ නෑ මොන මානසිකත්වයෙන් කියනවද කියලා.. ඒත් මම ජීවිතේ මෙච්චර කාලෙකට කරපු ගොඩක් දේවල් කරලා තියෙන්නේ anonymous විදිහට.. නොදන්න පිරිසකට නොදන්න එකෙක් තමුන් දන්න දෙයක් කියලා දෙන එකෙන් එකක් මට ලොකු පිනක් ලැබෙනවා, දෙක මගේ දැනුම තවත් තහවුරු වෙනවා, තුන මෙතන අයගෙන් මතුවෙන හරස් ප්රශ්න මගේ ජීවිතේ career එක ගෙනියන්න ගොඩක් ප්රයෝජනවත් වෙනවා... සල්ලි කියන්නේ හැම දේම නෙමෙයිනේ බං.. ඇබෝශන් හොරෙන් කරලා සල්ලි හොයන මිනිස්සු BMW වලින් යනවා මම දැනුවත් අය.. ඒත් අපි ජීවත් වෙන්නේ මේ ආත්මේ විතරක් නෙමෙයිනේ බං... කලින් ආත්ම වල කරපු පව් නිසා මම මේ ආත්මේ නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා මේ තත්වෙට එන්න.. තවත් ජීවිතේට පව් කරගහගෙන මාව වදපු හදපු අම්මා, තාත්තට, කවදා හරි මගේ ගෑණිට, ළමයින්ට ශාප කරවන්න මට ඕනේ නෑ බං සහෝ....
එල එල ප්රතිචාර වලටයි රෙප් වලටයි ගොඩක් ස්තූතියි...
වටින පෝස්ට් එකක් මචන්
oyath owa danne nadda ?
thanks and good job.... superb..
මේ වගේ පෝස්ට් එකක තියන වටිනා කම කියා නිම කල නොහැක.....![]()
udata![]()
thankz for the thread machan
සන්තෝෂයි මචන් උඹ හිතන විදියට![]()
කව්ද තොට කින්ඩි දාපු එකා තොට උම්මා දීගෙන මෙතන කොච්චර එවුන් ඉන්නවද බං.. ගොඩක් උන් දන්න දේ කාටවත් කියල දෙන්න කැමති නැහැ බං..ඒ අතින් උබ බලහන් කො![]()
දතක් රිදුනහම දත් කිබුල් මාමි.. බල්ල කන්නෙ නැත්තම් මහේෂ් සේනාදීර මාමි.. ඇටේ රිදෙනව නම් ඉතින් අනිවා උබ තමයි
උබට උබව වටින්නෙ නැති උනාට අපිට උබව වටිනවා බං..
මෙහෙම comment දානකොට දුකයි ඕයි
![]()
wadagath post ekak
බම්ප්![]()
TFS....Rep+
දෙන්නෙක් නෙවේ මචන් තුන් දෙනෙක් ඉන්නවා... මෙ කරන දේවල් වලට උඹට ගොඩක් පින් මචන්....
ඕවට සැලෙන්න එපා බං.............
මම මේකෙ ඉස්සෙල්ලාම දත් ගැන ත්රෙඩ් දැම්ම ම මට අමු තිත්ත කුණුහරපෙන බැනල -රෙප් දීල තිබ්බ, තෝ ඩෙන්ට කියල පෙන්නල මෙතන පොර වෙන්න ද හදන්නේ, තෝ නිකං කුණු දත් ගලවන පකයෙක් නේ යකෝ, තෝ අඩු ගානේ ඩොක්ටර් කෙනෙක් ද කියල අහල. පස්සේ ෆේක් කීයකින් ඇවිත් මඩ ගහල තිබ්බ ද කියල දන්නේ ජීටී සහ ටින්ටින් තමා. තව පාරක් -රෙප් එකක් දීල තිබ්බ තොට බිස්නස් නැති නිසා මේකට ඇවිත් මේකෙ ඉන්න එවුන් ගෙන් සල්ලි ගරා ගන්නද මේව දාන්නේ කියලා. නමුත් දන්න උන් දන්නව මම මගෙන් වෙන්න තියන ප්රතිකාර කලේ සල්ලි අරං ද නැද්ද කියලා. (ටෙක්නීෂින් චාජස් වගේ වෙන එකෙක්ට ගෙවන්න ඕන එකක් ඇර මම මේකෙ ඉන්න හොද උන් ගෙන් සල්ලි ගන්නේ නැතුවයි ප්රතිකාර කරන්නේ. පස්සේ ජීටී කිව්ව හැම එකාටම කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්න එපා මචං, හොයල බලල දීපං කියල)
කොහොමත් මම නම් සැලෙන්නේ නෑ බං. මම කරන්න තියන දේ කරනවා. මොකා මොනව කිව්වත්. මගේ ගුරුවරු, දෙමවුපියෝ මට කියල දුන්නේ සමාජෙට දෙයක් කරන්නයි කියල උඹට ඉගැන්නුවේ කියල. අපි ඒ කරන්න තියන දේ කරමු.
අඩු තරමේ මැරෙන කොට මේ රටට ණය නැති මිනිහෙක් විදියට මැරෙන්නවත් පුළුවන් උඹටයි මටයි එතකොට.
ජයෙන් ජයම වේවා!!
උඹ එළකිරියට ආඩම්බරයක්.
Oh sorry මට ඔයාව අමතක වෙලාම ගියා බැන්දට පස්සේ එලකිරි එකේ දැක්කේවෙත් නැති නිසා.. අවුලක් ගන්න එපා..
ප්රතිචාර වලට සහ රෙප් වලට ස්තූතියි...
මට ඉතින් දැන් කලින් වගේ නෙවෙයි නේ..
. ගෙදර ගියාම කම්පුටරේ බදාගෙන ඉන්න බෑ..
ඔෆීස් එකෙදීනම් එලකිරි එනවා... ඒත් ලොකු දෙයක් කරන්න වෙලාවක් එන්නේ නෑ
මේ කරන දේවල් වලට ගොඩක් පින්.