umba mekiva meet unda bn?? meet unata nam kamnk na macho boundaries danagena. umbe hodatai kivee macho if nt irisiyavata neme.
tawama na ban ..et meeting ekak dagatta .. aniwa etanin ehata yan na ... mokada ...bari nisa nemey ... baya nisa ban

umba mekiva meet unda bn?? meet unata nam kamnk na macho boundaries danagena. umbe hodatai kivee macho if nt irisiyavata neme.

එයාගේ චරිතේ කෙසේ වෙතත් පොඩි කලේ මගෙත් ලවු එක තමයි, ටෙලිද්රාම එකට පැණි හැලුව හැටි මතක් වෙද්දී සන්තෝසේ බැරුව...![]()

kiala wedak na ban ... dan mata hitenawa , aparade man meki ekka kata kare kiala ban .. mekige life story eka ahuwama bijja wakutu wenawa ban 

ela mannam ever redyeka simple ban ... mata dan terum gatta onema ekekta puluwan kiala... ayyo salli
![]()

eyata duwek innawa.lassani eyath.
ඉස්සර තිබුනු ලස්සන දැන් නෑ බන්dan num cha wela wage neda ban ....![]()
.සිරාම කියනවා නම් ඉස්සර නම් ෆට්ටම ලස්සනයි
.ඒත් දැන් මහතයි
.සැත්කමෙන් පස්සෙ හුඟක් වෙනස් වෙලා
ඉස්සර තිබුනු ලස්සන දැන් නෑ බන්.සිරාම කියනවා නම් ඉස්සර නම් ෆට්ටම ලස්සනයි
.ඒත් දැන් මහතයි
.සැත්කමෙන් පස්සෙ හුඟක් වෙනස් වෙලා
![]()
huta...mekige lamayath oovata purudu veida danne namichelle reimers fb innawa neda machan
ow ban sirawatama ow ... dan e hitiya michelle nemey ban dan inne... dan inne wenama jiwithayak gewana kenek . . e kale meki minissu ekka budiagatte athal ekatay tiyena wisetay ... eth dan salli nathikamata ban .. kiannat dukay .. eth meki kana palenna bonawa ban eke wenasak na tawama..

මට මතකයි ඔය සිද්දිය . මෙයා පිච්චිලා hospital ගේනකොට මම ඒ වාට්ටුවෙ medical student කෙනෙක්.ඔලුව ,මුණ දෙක වෙලා ඉදිමිලා හරියට වට්ටක්ක ගෙඩියක් වගේ .චුට්ටක් වත් අදුරගන්න බැහැ . ward round එකේදී sir ඇහැවුම මොකද උනේ කියල මෙය කිව්වා cigaratte එකක් බිබී ඉන්දි නින්ද ගිහින් matress එකට ගිනි ඇවිලුන කියලා . එතකොට අපි දන්නේ නැහැ මෙයා Michelle Reimers කියලා . පස්සෙ දන්නෙ . ඊට පස්සේ මෙයාව බලන්න modelling කරන පට්ට කෙල්ලෝ වැල නොකැඩි එනවා . අපට මාර ආතල් . ඊට ගොඩක් කාලෙකට පස්සේ මම දැක්කා මෙයා පත්තරේට කියල තිබුණ ඒකාලේ ජිවිතේ ගැන ගොඩක් පසුතැවෙනවා ,එයා දෙන advice එක ගනු ළමයින්ට modelling කරන්න එන්න එපා කියලා .
thani boruvak....muna pichchune acid gahala...(danno danithi aththa kathava)