2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
අනේ මන්ද බන්, ඌ මහලොකුවට කිවුවෙ දරාගන්න බැරි වෙනකන් සින්දු ඉල්ලන්න කියල. ඉල්ලුවම දෙන්නෙත් නෑ :rofl:

සිරාවටම :rofl: :rofl: :rofl:
සින්දු 10 ඉල්ලන්නලු...ඒ වුනාට ඉල්ලුවේ 1යි...ඒකත් නෑ :P :P :P :P :rofl: :rofl:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සමාවෙන්න ඕන...
    කොච්චර ට්‍රයි කරත් අද හරියන්නෑ වගේ...
    අහනකොට පෝස්ට් දාන්න බෑ
    පෝස්ට් කරද්දි අහන්න බෑ....
    තව රෑ වෙන්න එන්නම්....
    එතකොටවත් හරියයිද බලමු....
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වහාම ක්‍රියාත්මක වන පරිදි අග්නිපත් එේ සින්දුව නෙට් වෙලා මම ආවහ ඕනෙ :angry::angry::angry::P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තව මට ඕන රබ්නේ බනාදී ජෝදී එකේ සින්දුවත්...
    ඩාන්ස් කරනකොට කියන්නෙ ඒක...
    දැන්ම එපා පස්සෙ නෙට් හරිගියාම දියෝ..........
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දීලා සද්දෙ දැම්මනෙ දරන්න බැරි වෙන්න ඉල්ලන්න කියල
    තව එකක් ඕනෙ දබන්ග් 2 එකේ දගාබාස් රේ :angry::angry::rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14375229 said:
    පල ගිහින් රේඩියෝ කරපිය අපි බලගන්නන් ත්‍රෙඩ් එක.
    තව සිංදුවක් ඕනෙ හොයපිය ගිහින් :angry::angry::angry::angry:
    Ho Gaya Hai Tujhko To Pyar Sajna​

    එල එල, අරූට දරා ගන්න බැරි වෙනකන් සින්දු ඉල්ලපන් :rofl:
     
    Status
    Not open for further replies.