2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
දිල්රසා ඔන්න ඉල්ලන්න කියපු හින්දා ඉල්ලනවා එහෙනම්....ඩෙඩිකේශන් එක මේකට අදාල කරගන්නකෝ
Bombay vikings ලගේ Woh Chali දෙන්නකෝ
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    59502_471442872904076_303923923_n.jpg
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දිලා මට දියන් කාක්ක කාක්ක ද පොලිස් ෆිල්ම් එකේ උයිරේ උයිරේ සින්දුව. මේකට එකතු කරගන්නවා අහිංසක මමයි. රේඩියෝ අහන අපත අපතියෝ සෙට් එකම.. :yes::yes:
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මට සෝනු නිගම්ගේ Kya pyar karogi mujse සෝන්ග් එක දෙන්නකූ.....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩෝ දීලා මට වරදින්නෙ නෑ
    "Dagabaaz Re" Rahat Fateh Ali Khan, Shreya Ghoshal
    දගාබාස රේ තමයි හරිද
    දගාබාස රේ තෝරෙ නේනා
    මම ඕව හැමදාම අහන ඒවා :angry::angry::angry::angry: :P
    :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Ichu Ichu Ichu Ichu Kodu සින්දුව දියන් දිලෝ ශෙප් සින්දුවක්

    :yes::yes::yes::yes::yes::yes::yes:
    vedi.jpg



    මේ සින්දුවට එකතු කර ගන්නවා
    "නොදකින් මූ ටැමිල් එකක් ඉල්ලුවා කියහන්කෝ" කියලා මට බැනපු උන්වයි ටැමිල් අහන්න කැමති උනවයි ඕ..න්
     
    Last edited:
    Status
    Not open for further replies.