ඤාව්වා සද්දයක් නෑ.....
ඤාව්වි එක්ක මලක් කඩනවලු



මොකෝ බන් උඹට වෙලා තියෙන්නෙ? අම්මා කොස්සකින්වත් ගැහුවද ඔලුවට?![]()





එකෙන්ම බන්. ෆිල්ම් එකත් පට්ට සින්දුවත් පට්ට..![]()
තව සින්දු පහක් ඉල්ලපන් අරූට දරාගන්න බැරි වෙන්න![]()



ubata colombo yanne nae nedha heta![]()
මම ලෑස්තියි අද නිදාගන්නේ නැතුව ඉන්න උනත්