2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උගෙ උපන් දිනේ :P

    144.gif
    Na
    144.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    179.gif
    චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
    179.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැනට මගෙ සිංදු හතරක් දුන්නා තව හයක් තියෙනවා.
    එකෙන් එකක් කලින්ම ඉල්ලලා තිබුනෙ
    ඉවර වෙනකන් ඉන්නව මම. හෙමීට දීපන් අයියෙ සිංදු ටික. :P:yes::yes:



    1. Tere Mast Mast Do Nain - Movie - Dabbang

    2. Maa - Movie - Taare Zameen Par (අපේ ආදරණීය අම්මල වෙනුවෙන් ඉල්ලන්නෙ)

    3. Surili Akhiyon Wale - Movie - Veer

    4. Yaaron.. Jee bhar ke Jee le pal - Movie - New York
    මම මේ සිංදුව ඉල්ලුවෙ ඒලෙවල් කරපු කොල්ලො වෙනුවෙන්.
    ජීවත් වෙමු කොල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
    ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
    අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
    දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
    ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
    ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
    දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන් ඉමු
    ජීවිතේ පැය 24ක් නං තප්පරයක් දුක් වෙන්න. දුක් උනා කියලවත් කියන්න පුලුවන්නෙ.
    ඉතුරු පැය 23 විනාඩි 59 තප්පර 59ම සතුටින් ඉන්න

    5. Yeh Dosti - Movie - Sholay - අපේ යාළුකම් වෙනුවෙන් වෙනුවෙන් මේ සිංදුව ඉල්ලන්නෙ. යාලුවනෙ සේරම එකතු කරගන්නවා මේකට

    6. Do Dil Mil Rahe Hain - Movie - Pardes - අපේ කෙල්ලො ඉන්න කොල්ලො වෙනුවෙන් මේක ඉල්ලන්නෙ. උන්ගෙ කෙල්ලො සේරම එකතු කරගමු.

    කලින් ත්‍රෙඩ් එකේ මුලින්ම දුන්න රික්වෙස්ට් :)

    7. Ho Gaya Hai Tujhko To Pyar Sajna - Movie - Dilwale Dulhania Le Jayenge (DDLJ)

    8. දගාබාස් රේ තෝරෙ නේනා - Movie - Dabbang 2

    9. Musthafa Musthafa - Hindi Version

    10. ගිය සතියෙ ශෝ එක ඉවර වෙද්දි හොයාගත්ත සෝන්ග් එක - http://www.elakiri.lk/forum/showpost.php?p=14374608&postcount=202

    Underground Authority - Humma Humma Fusion Rock - Indian 5 Boys Rock Band

     
    Last edited: