උඹ කොහෙද බන් ඉන්නෙ.....කාව හරි දම්මලා පික් පොකට් පාරක් ගැහුවත් පාඩු නෑ



කොහොමද සින්දුව නටන්න පුලුවන් නේ...
ආ වරෙල්ල එහෙනම් නටන්න ඉදන් ඉන්නේ නැතුව
![]()
බඩගිනියි
නෙතු අක්කිවත් හිටියනං සැන්ඩ්විච් එකක් හදාගන්න තිබ්බ කියල![]()
බඩගිනියි
නෙතු අක්කිවත් හිටියනං සැන්ඩ්විච් එකක් හදාගන්න තිබ්බ කියල![]()



මටත් චීස් පෙත්තක් වැඩියෙන් දාලා හදපන්කෝ එකක්
(නෑ නෑ කොහෙත්ම හලාල් වෙන්න ඕන කමක් නෑ)

![]()
![]()
ube netilla dekala hina gihin nidi mathath yanawa bola thawa tiken
![]()

දිලෝ නිදි මතයි බන්z.
බොහොම ස්තූතියි සින්දු දෙක දුන්නට
හැමෝටම කිව්ව එහෙනම් ඔන්න
ජයෙන් ජය උබලට මචන්zලා


කොහොමද සින්දුව නටන්න පුලුවන් නේ...
ආ වරෙල්ල එහෙනම් නටන්න ඉදන් ඉන්නේ නැතුව
![]()
පූස්;14376238 said:පලකො මේකෙ කෙල්ලො නෑ අද![]()

ado matat badagini bola
umba oya hada ganna akkata kiyala umba hadagena matat kallak diyan

