2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :D ඒ දවස් වල මටත් ඔහොම්මම වුනා බන්.නේ 3 ගත්තු එවුන් මරන් කන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා

    කිව්වා ගිහින් හොඳට ලුණු ඇඹුල් ඇතුව :P

    අපි දෙන්න අතර තියෙන්නෙ සහෝදර ප්‍රේමය ගොබිලො :rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    14.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනිවා.:yes::yes::yes: මම මූව දන්නෙත් නැ, මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් නැ, :P:P:P:P:P

    ඉන්න මං ඔයාව ඇඩ් කරගන්න :P

    උඹලට ඉතින් මෙව්වා මැජික් :rolleyes: කොල්ලෝ එක්ක වල් වැඩ කල්ල කල්ල :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනිවා.:yes::yes::yes: මම මූව දන්නෙත් නැ, මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් නැ, :P:P:P:P:P

    චික් තූ තෝ. ලැජ්ජ නැද්ද යකෝ දන්නෙත් නැති ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් නැති එකෙක් එක්ක අනියම් සම්බන්දතා පවත්වන්නේ :dull::dull::dull:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14376465 said:

    චික් තූ තෝ. ලැජ්ජ නැද්ද යකෝ දන්නෙත් නැති ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් නැති එකෙක් එක්ක අනියම් සම්බන්දතා පවත්වන්නේ :dull::dull::dull:

    39.gif
    39.gif
    39.gif