එලකිරි Night Club IV

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    tumblr_lg7lpxmA8z1qafrh6.gif

    උඹේ දැන්ම කපන්න බෑලු :no:
    පැලා... :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකෙ ඉන්න ගර්ල්ස්ල ඔක්කොටම කියනව තොගෙ රෙප් කපන්න කියල හැලපය :cool:
    උඹ මටත් කලින් දවසක ඔහොම කි‍යලා තිබුනා..... ඒත් කවුරුත් මගේ රෙප් කපලා තිබුනේ නෑ.....:P:P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ මටත් කලින් දවසක ඔහොම කි‍යලා තිබුනා..... ඒත් කවුරුත් මගේ රෙප් කපලා තිබුනේ නෑ.....:P:P:P

    ගර්ල්ස්ල මට කිව්ව රෙක්ස් වගේ අහිංසක ළමයිට ඉරිසියා කරන හාල්පාරුවොත් එක්ක ගහ මරාගන්න එපා මගෙන් පාරක් කෑවොත් ඌ මැරිලා වැටෙයි කියල :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගර්ල්ස්ල මට කිව්ව රෙක්ස් වගේ අහිංසක ළමයිට ඉරිසියා කරන හාල්පාරුවොත් එක්ක ගහ මරාගන්න එපා මගෙන් පාරක් කෑවොත් ඌ මැරිලා වැටෙයි කියල :cool:
    උඹට මට ගහන්න ති‍යා හරි‍යට අතක් උස්සගන්නවත් පණ ති‍යනවද......:lol:
    :lol: :lol:
    උඹ ඔ‍ය girlsලා කි‍යලා ගිහින් ඇහුවේ shenuගෙන්ද බන්.....
    :P:P:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනේ යකෝ තොට ටිටීගෙන් අහගන්න ආසද හිපාටු උලම :angry::angry::angry:

    eki eeyeth call ekak dila kiwwa uba maha ambala patiyek wage alennama enawa me yaka :angry: kiyala :(

    මේකෙ ඉන්න ගර්ල්ස්ල ඔක්කොටම කියනව තොගෙ රෙප් කපන්න කියල හැලපය :cool:
    :lol: girls la ubawa dakkaama dunoo kiyala aranciyak awa :rolleyes:
    දවසකට 10 දෙනෙකුට රෙප් දෙන්න පුලුවන්නේ......තව දවස් හතරකින් උඹට දෙන්නම් වැඩේ......:P:P:P
    :baffled: pute mama ethakota thawa 10k kapanawa :lol: apita connection tiye EK eke :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට මට ගහන්න ති‍යා හරි‍යට අතක් උස්සගන්නවත් පණ ති‍යනවද......:lol:
    :lol: :lol:
    උඹ ඔ‍ය girlsලා කි‍යලා ගිහින් ඇහුවේ shenuගෙන්ද බන්.....
    :P:P:P

    මට ගර්ල්ස්ල කියල තියෙන්නෙ උඹල වගේ කටුස්සෝ එක්ක වැඩි බජනෙට යන්නේ නැතුව ඉන්න කියල :cool: ගෑනු ළමයි පෘතුවිය සිය පාලනයට ගත්තම තොපි ඔක්කොම අපිට යටත් වෙනව :cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට ගර්ල්ස්ල කියල තියෙන්නෙ උඹල වගේ කටුස්සෝ එක්ක වැඩි බජනෙට යන්නේ නැතුව ඉන්න කියල :cool: ගෑනු ළමයි පෘතුවිය සිය පාලනයට ගත්තම තොපි ඔක්කොම අපිට යටත් වෙනව :cool:

    ස්තුතී
    එලකිරි.කොම්
    :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ගර්ල්ස්ල මට කිව්ව රෙක්ස් වගේ අහිංසක ළමයිට ඉරිසියා කරන හාල්පාරුවොත් එක්ක ගහ මරාගන්න එපා මගෙන් පාරක් කෑවොත් ඌ මැරිලා වැටෙයි කියල :cool:

    FB eke ubawa dakala tiye mama :yes: girl kenek tiya monti yana kellek wath balana munak newei eka nan :no:

    tumblr_lmuk4uJAM41qidsbp.gif
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    eki eeyeth call ekak dila kiwwa uba maha ambala patiyek wage alennama enawa me yaka :angry: kiyala :(

    :lol: girls la ubawa dakkaama dunoo kiyala aranciyak awa :rolleyes:

    :baffled: pute mama ethakota thawa 10k kapanawa :lol: apita connection tiye EK eke :P

    keep dreaming :P

    ගර්ල්ස්ල දුවන්නේ මට තේ එකක් බිස්කට් එකක් අරගෙන ඉන්න :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled: pute mama ethakota thawa 10k kapanawa :lol: apita connection tiye EK eke :P
    මමත් දන්න හැමෝටම කි‍යනවා උඹේ රෙප් කපන්න කි‍යලා..... එතකොට උඹේ ඔ‍ය ති‍යන නිල් කොටුවත් රතුවෙලා ඉඳි‍යි අනාත කුකුලෙක් වගේ.......:P:P:P
     
    Status
    Not open for further replies.