2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තව මඩ ගහන්න කලින් රයිටා කූලාව ළිඳේ දැම්මනෙ. කොහොමත් කූලා ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් තමයි.
    අයිස් කූලා ඉකමනට ළිඳට දාපන් කියල පගාව දුන්නද දන්නෙ නෑ :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මන් ආස සින්දුවක්
    81.gif

    .
    සේම් හියර්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන කිසිම රේඩියෝවක නැති එළකිරි රේඩියෝවට පමණක් ආවේනික ළිඳ

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වෙන කිසිම රේඩියෝවක නැති එළකිරි රේඩියෝවට පමණක් ආවේනික ළිඳ අද කූල් කූල් අයිස් කූල්ට හිමි වූ ළිඳ :P


     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14381000 said:
    හොඳ වෙලාවට කලින්ම රයිට් සහෝ කූල්ව කූල් කරල ළිඳට දැම්මෙ. නැත්තන් ආයේ බේබිට පැණි හලන්න හම්බ වෙන්නෙ නෑ ඕකට අපි ගහන මඩ ප්‍රමානෙට :P

    :D:D:D
     
    Status
    Not open for further replies.