thnx machan mata tawa danaganna one commerce A/L walata karapu kenekta me wage degree ekak karanna puluwanda kiyala
thnx machan mata tawa danaganna one commerce A/L walata karapu kenekta me wage degree ekak karanna puluwanda kiyala
thnx machan mata tawa danaganna one commerce A/L walata karapu kenekta me wage degree ekak karanna puluwanda kiyala
mcn, oya degreya karanna kalin oke job market eka baluwada ? nattam karata passe chater wenawa.job market eka promising nam karapan.

mee uni eka aus. hari UK wala harida machan tiyenne man ahala naa ban ekaiමම ඔය Field එකට එන්න ඉගෙන ගන්න තැනක් හොයාගන්න මාර කට්ටක් කෑවා 2007 වගේ කාලෙදි. පිටරටනම් හොඳ තැන් තියෙනවා මචන්. ඒත් ඉතින් ඒවට යන්න සල්ලි තිබුණේ නැහැ.
Swinburn uni එකෙත් course එක හොඳයි. මොකද මම personally දන්න කෙනෙක් ඕකෙන් degree එක ගත්තා.

pitarata nan place ekak tiyenawamcn, oya degreya karanna kalin oke job market eka baluwada ? nattam karata passe chater wenawa.job market eka promising nam karapan.

puluwan, no problem.
ලංකාවෙ නම් හරි හමන් job එකක් හොයන්න අමාරුයි. ඒ නිසා degree එකට වියදම් කරන ගාන ආපහු earn කරන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි පිටරටනම් සෑහෙන්න market. ඉන්දියාවේ වුනත් උන් දැන් rich technologies උන්ගේ films වලට use කරන නිසා හොඳ ඉල්ලුමක් තියෙනවා.
කියන්න තියෙන්නේ එක දෙයයි. මොකක් කළත් ඒ field එකේ unique දෙයක් කරන්න බලන්න. එතකොට jobs එන්නේ හොයාගෙන.![]()

මේක AUS uni එකක්. Malaysia ත් තියෙනවා..
www.[B]swinburne[/B].edu.au/
ආ... තව එකක් තමා SCAD. මේකත් සිරා. මුංගේ නම් branches ලෝකේ හැමතැනම තියෙනවා. Hong Kong, USA etc...
www.[B]scad[/B].edu/
ube yaluwata kochchara wiyadan unaada kiyala ehema danne nadda ban 
thnak you machanube yaluwata kochchara wiyadan unaada kiyala ehema danne nadda ban
![]()
Ekanam danne na machan... Eya kale 2007-2009 wage kale mata mathaka widihata. Anika Malaysia wala. Ehe gana ausie walata wada adui kiyala kiwwanam mathakai.

malaysia wage rataka karanne natuwa AUS wala karapan. etakota ehema job ekakata yanna lesiy. malaysia karot lankawata awilla experience aran tamai yana tanaka yanna wenne.
ekamai UK hari Australia hari universities gana ahuwe lankawe monaa karannada ban mewa karala 
ausi - monash uni
multimeadia field eka if you want to do in SL then Sliit is the best place for it .their is 3year degree is conducted by SLIIT Aus Swinburne,deaking ,their are many places available

ලංකාවේ කරනවනම් මාලඹේ saitm එකේ තියනවා
වැඩි විස්තර ඕනි නම් pm me
UK hari australia hari 
ow ban eka nan aththaekamai UK hari Australia hari universities gana ahuwe lankawe monaa karannada ban mewa karala
![]()
UK walat mcn job hoyanna amarui, dan post student visa dennet na. AUS hari Canada hari yanna.
eka thamay australia wage thamay ehenan try karanna wenne 