IT degree help එකක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    යාලුවනේ මම හොයනවා මට කරන්න හොඳ ඩිග්රි එකක් :D මට පොඩි උදව්වක් ඕනේ ඔයාලගෙන් :yes: මට ඒ පැත්ත ගැන වැඩිය දන්නේ නෑ :no::dull: මම හොයන්නේ අර ice age, toy story වගේ ඇනිමේෂන් movies හදන හැටි ඉගෙන ගන්න පුළුවන් ඩිග්රි එකක් ඔයාල කව්රුහරි දන්නවද ඒ ගැන:rolleyes: UK, Austraila වගේ රටක යුනිවර්සිටි එකක එකක් තමයි හොයන්නේ කොල්ලට පොඩි හෙල්ප් එකක් දෙනවද :yes::P

    බම්ප් එකක් වත් දාල යන්න පුළුවන් නම් දන්න කෙනෙක්ට පේන්න :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    help help help help help help help help help help help help help help help help help help help help help help help help help help
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ගැන එළකිරි එකේ කලින් ත්‍රෙඩ් එකකුත් ගියා. ඔයාගේ requirement එකට suit වෙන degrees NSBM එකේ තියෙනවා. හැබැයි ඒකේ තියෙන්නේ Malaysia වල Limkokwing University of Creative Technologyඑකේ තමයි. මම හිතන්නේ ලංකාවේ ඉඳලම කරන්න පුලුවන්

    Go to this link

    BSc (Hons) in Web Design and Technology
    BA (Hons) in Creative Multimedia
    BA (Hons) in Animation
    BA (Hons) in Digital Imaging and Illustration
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේක ගැන එළකිරි එකේ කලින් ත්‍රෙඩ් එකකුත් ගියා. ඔයාගේ requirement එකට suit වෙන degrees NSBM එකේ තියෙනවා. හැබැයි ඒකේ තියෙන්නේ Malaysia වල Limkokwing University of Creative Technologyඑකේ තමයි. මම හිතන්නේ ලංකාවේ ඉඳලම කරන්න පුලුවන්

    Go to this link

    BSc (Hons) in Web Design and Technology
    BA (Hons) in Creative Multimedia
    BA (Hons) in Animation
    BA (Hons) in Digital Imaging and Illustration

    Multimedia, Animation, Film Making vage eeva sambanda vena degree thiyenava. oova gana danna aya udav karai oyaata. ethakan me site eka poddak balanna

    http://www.prospects.ac.uk/search_courses.htm

    11.gif
    thank you dennatama :D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,315
    17,259

    :yes::yes: