photography with amilaboy

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    pentaprism and pentamirror gana mama liyapu post ekak :yes::yes:

    Meke kiyana widiyata, pentaprism wuna kiyala picture ekaka quality eka wedi wenne nam ne man danna widiyata, Pentraprism viewfinder ekakadi viewfinder eka haraha baladdi pentamirror camera ekakata wada hoda brightness ekak ekka penawa. Picture quality ekata balapanne Image sensor and lens thama :) :)
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Meka man tikak dakapu deyak. Canon camera body ewa tikak ganan wedi Nikon Camera body ewalata wada eth Lenses walata giyama Canon lenses considerable ganakin adui Nikon lenses walata wada. :) :)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ow 55-300 - 47 k wage wenne..

    eth itin 18-105 n gannawa wage Langa Photos ganna bane 55-300 :)

    ඒ උනාට.. බං... :angry: :angry:
    අඩි 4කින් එහාද කොහේද නේ 55-300 Focus වෙන්නෙ ??
    :P :P :P කොහොමද.. ඉතින් ආතල් එක ..
    ෆේරේම් එක පුරවලා මූණ ගන්න පුළුවන්... :rolleyes:
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://

    ඒ උනාට.. බං... :angry: :angry:
    අඩි 4කින් එහාද කොහේද නේ 55-300 Focus වෙන්නෙ ??
    :P :P :P කොහොමද.. ඉතින් ආතල් එක ..
    ෆේරේම් එක පුරවලා මූණ ගන්න පුළුවන්... :rolleyes:

    Oya Kiyala Thiyenneth mAMA kIYALA thiyana ekama neda :rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ඒ උනාට.. බං... :angry: :angry:
    අඩි 4කින් එහාද කොහේද නේ 55-300 Focus වෙන්නෙ ??
    :P :P :P කොහොමද.. ඉතින් ආතල් එක ..
    ෆේරේම් එක පුරවලා මූණ ගන්න පුළුවන්... :rolleyes:
    1.5 meter
    tikak passata giyama ganna puluwan full ekak
    group photo ganna thama bari :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    1.5 meter
    tikak passata giyama ganna puluwan full ekak
    group photo ganna thama bari :D

    :P:P :P
    ගනින් ප්‍රයිම් එකක්.. :frown: :frown:
    :P:P :P

    මමත් මේ .. 35එම් එම් එකක් ගන්න හිත හිතා ඉන්නවා.... :love:
    ඒක ගැන මොනාද දන්නේ ?????