To You My Bro..

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Congratulations Too Little Nangi!

    :cool:Congratulations Too Little Nangi!:cool:

    Oya thiyenne Lassanata Liyala
    11.gif
    Lassanai:yes:

    congratulations-gif-57.gif

     
    • Like
    Reactions: too_little

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පට්ට විදියට ලියල තියනවා ..බොක්කටම වැදුනා ..
    මට ඇහැට කදුලක් එන්න ගියා ..
    ඇඩෙනවා ...
    you are our Little sis .. we never forget you


    rep 5 +
     
    • Like
    Reactions: too_little

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    kohewath giye na ane mehema thama hitiye :oo::P:rofl:
    oyawa aduragannath bane ane godaaak wenas wela :rofl:

    මානසිකව වැ‍ටුණා...:confused::confused: අයියෝ...:(:(
    කොහොමද මම රට්‍ටුන්ට මුණ දෙන්නේ..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හැමෝටම ගොඩක් ස්තුතියි මට රෙප් දුන්නට...එත් රෙප් බලාගෙන නෙවෙයි මේක දැම්මේ...ඇත්තටම අයියා නැතුව ගොඩක් පාලුයි..එයාගේ විහිලු..ආදරෙන් බලාගත්ත හැටි..:(..මම මේ හීනෙන් වගේ ඉන්නේ දැන් මට මහා පාන්දර ලොල්...Thanks again..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලේ මට දුකයි බං........
    උඹ මට නොකියම 7000ක් ගැහුවල මට දුකයි බං..............

    ඈ..................ඈ....................ඌ...................................!!!!!!!!!!
    මං අලනවා ඒයි..............!!!!!!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    url


    .....නිර්මාණ‍ය ගොඩක් ලස්සන‍යි නගෝ.....
    :cool::cool::cool:

    ඔ‍යා නම් පොඩි කාලේ අ‍යි‍යත් එක්ක සාමකාමීව ඉඳලා ති‍යනවා වගේ නේද....... :D:D:D
    මම‍යි අ‍යි‍ය‍යි නම් පොඩි කාලේ කලේ වලි දාගත්ත එකම තම‍යි.....:P:P:P
    ඒවගේ මතක සටහන් ජීවිත කාලෙටම අමතක නොවෙන්න තවමත් මූනේ ඉතිරි වෙලා ති‍යනවා........:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: too_little