මේවා මතකද? දැන් බලන්නේ මොනවද?
මේවා මතකද?
මේ තමයි ගොඩ කාලෙකට කලින් රූපවාහිනියේ ගියපු සුසීමා ටෙලි නාට්‍යයේ ගීත කීපයක්.. මේ ගීත ක්ලැරන්ස් මහත්මයා කරලා තියෙන්නේ.. සිංදු විතරක් නෙමෙයි මේ නාට්‍යයත් මාර ලස්සනයි.. මට මතකයි ඉස්සර අපේ ගෙදර ඔක්කොම බොහොම ආසාවෙන් මේක බැලුවා.. මේ සිංදු දැක්කම මේක ආයෙත් බලන්න ලොකු ආසාවක් ආවා.. කවුරුහරි ගාව ලින්ක් තියෙනවනම් දාන්න.. ලොකු පිනක්..
තව දෙයක් කියන්න තියෙනවා.. මේ කාලෙ යන නාට්‍ය ගැන ගොඩ දෙනෙක්ගේ පැහැදීමක් නෑ කියන එක අලුත් දෙයක් නෙමෙයිනේ.. ඒකට ලොකු හේතුවක් තමයි ඒවා කරන්නේ තනිකරම වානිජ අරමුනෙන් වීමත් ඒ හේතුවෙන්ම ඒවායේ කතා රසයක්වත් ගුණාත්මක බවක්වත් නැතිඑක..
කොහොම උනත් අපි ගොඩක් වාසනාවන්ත උනා මම ඉහල කියපු ගුණාංග වලින් පරිපූර්ණ නාට්‍ය බලන්න අපේ ළමා සහ මුල් තරුණ කාලෙදි..
ඇත්තටම වර්ථමාන පරපුරට ඒ වාසනාව නැතිවීම ගැන තියෙන්නලොකු දුකක්.. හොඳ දෙයක් එක්ක සසඳලා බලන කොට තමයි අනිත් දේ අඩුපාඩු, හොඳ නරක පේන්නේ.. ඉතිං මේ කාලේ නාට්‍ය විතරක් බලන කෙනෙක් මේවා තමයි පට්ට නාට්ටි කියලා හිතන එකේ වරදක් කියන්නත් බැහැ.. ඒක එයාලගේ දැනුවත්භාවය ගැන ප්‍රශ්නයක්..