මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

    මේවා මතකද?







    මේ තමයි ගොඩ කාලෙකට කලින් රූපවාහිනියේ ගියපු සුසීමා ටෙලි නාට්‍යයේ ගීත කීපයක්.. මේ ගීත ක්ලැරන්ස් මහත්මයා කරලා තියෙන්නේ.. සිංදු විතරක් නෙමෙයි මේ නාට්‍යයත් මාර ලස්සනයි.. මට මතකයි ඉස්සර අපේ ගෙදර ඔක්කොම බොහොම ආසාවෙන් මේක බැලුවා.. මේ සිංදු දැක්කම මේක ආයෙත් බලන්න ලොකු ආසාවක් ආවා.. කවුරුහරි ගාව ලින්ක් තියෙනවනම් දාන්න.. ලොකු පිනක්..
    තව දෙයක් කියන්න තියෙනවා.. මේ කාලෙ යන නාට්‍ය ගැන ගොඩ දෙනෙක්ගේ පැහැදීමක් නෑ කියන එක අලුත් දෙයක් නෙමෙයිනේ.. ඒකට ලොකු හේතුවක් තමයි ඒවා කරන්නේ තනිකරම වානිජ අරමුනෙන් වීමත් ඒ හේතුවෙන්ම ඒවායේ කතා රසයක්වත් ගුණාත්මක බවක්වත් නැතිඑක..
    කොහොම උනත් අපි ගොඩක් වාසනාවන්ත උනා මම ඉහල කියපු ගුණාංග වලින් පරිපූර්ණ නාට්‍ය බලන්න අපේ ළමා සහ මුල් තරුණ කාලෙදි..
    ඇත්තටම වර්ථමාන පරපුරට ඒ වාසනාව නැතිවීම ගැන තියෙන්නලොකු දුකක්.. හොඳ දෙයක් එක්ක සසඳලා බලන කොට තමයි අනිත් දේ අඩුපාඩු, හොඳ නරක පේන්නේ.. ඉතිං මේ කාලේ නාට්‍ය විතරක් බලන කෙනෙක් මේවා තමයි පට්ට නාට්ටි කියලා හිතන එකේ වරදක් කියන්නත් බැහැ.. ඒක එයාලගේ දැනුවත්භාවය ගැන ප්‍රශ්නයක්..



     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    dan balanna dramas na...

    ඒ වගේම දඬුබස්නාමානය,කඩුල්ල,යශෝරාවය,වගේ නාට්‍ය බලන්නත් අපි වාසනා වන්ත වුණා.ඒවායේ හිටිය නළු නිළියො පවා දැන් වාණිජකරණයට අහු වෙලා.
    දැන් තියෙන්නෙ ඉරිසියාව,කුහකත්වය,පලිගැනීම අස්සෙ බොලඳ පෙම්වතුන් දෙන්නෙකුයි,උන් හැමදෙනාගෙම ගෙවල් වල ඉන්න තුට්ටු දෙකේ විහිළුකාර සර්වන්ට්ලයි කරන විකාර ගොඩකුයි විතරයි.
    ලඟදි එලකිරි යාළුවෙක් ජයලාල් රෝහණ ත්‍රේඩ් එකක දාලා තිබුනා.තව සහෝදරයෙක් ඉසුරුයෝගය කොටසක් පෝස්ට් කරලා තිබුනා.:D
    මම කොටස් 77ම ඒ දවස් ටිකේ බැලුවා.ඒ වගේ වැදගත් පණිවිඩ සමාජයට දෙන නාට්‍ය හදන අය දැන් නෑ.:no:
    tfs +8
     
    • Like
    Reactions: Radical78

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හෑමදාම 2000 ට කලින් කාලේ ඉන්න තිබ්බනම් කියල හිතෙනවා :(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කියන්න ගොඩාක් දේවල් තිබුනත් දැන් වෙලාව නෙමෙයි..
    මට මතක් උනා මෙත් එක්කම සම කාලීනව විකාශනය වුන ටෙලි නාට්‍යක්. ඒ තමයි සෝමවීර සේනානායකයන්ගේ "රන් කහවනු".. මා නිවැරදිනම් කමල් අද්දරආරච්චි මහතාගේ ප්‍රථම රංගනය. මත්-කුඩු ජාවාරම් කරුවෙකුගේ එකම පුතා මත් රකුසාට බිලිවීම මොනවට කියා දී, සමාජයට එදා දුන් ඒ පණිවිඩය...
    එවන් වූ අරුත්බර කළා නිර්මාණ අද කෝ..?
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හෑමදාම 2000 ට කලින් කාලේ ඉන්න තිබ්බනම් කියල හිතෙනවා :(
    අතීතය සිහිනයක් පමණයි සහෝ... :( සිතෙන්වත් ඒ කාලෙට යමු.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ වගේම දඬුබස්නාමානය,කඩුල්ල,යශෝරාවය,වගේ නාට්‍ය බලන්නත් අපි වාසනා වන්ත වුණා.ඒවායේ හිටිය නළු නිළියො පවා දැන් වාණිජකරණයට අහු වෙලා.
    දැන් තියෙන්නෙ ඉරිසියාව,කුහකත්වය,පලිගැනීම අස්සෙ බොලඳ පෙම්වතුන් දෙන්නෙකුයි,උන් හැමදෙනාගෙම ගෙවල් වල ඉන්න තුට්ටු දෙකේ විහිළුකාර සර්වන්ට්ලයි කරන විකාර ගොඩකුයි විතරයි.
    ලඟදි එලකිරි යාළුවෙක් ජයලාල් රෝහණ ත්‍රේඩ් එකක දාලා තිබුනා.තව සහෝදරයෙක් ඉසුරුයෝගය කොටසක් පෝස්ට් කරලා තිබුනා.:D
    මම කොටස් 77ම ඒ දවස් ටිකේ බැලුවා.ඒ වගේ වැදගත් පණිවිඩ සමාජයට දෙන නාට්‍ය හදන අය දැන් නෑ.:no:
    tfs +8

    ඒක සම්පූර්ණ ඇත්ත..
    අපිට තේරෙන දේ මුන්ට තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් වරදාන, වරප්‍රසාද නිසා නොතේරුනා වගේ ඉන්නවද මංදා?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mata rathurosa hoyala dennako......
    mama anthimata baluwe isuru yogaya & wasantha kusalanaya.
    umbala pili gannawada eeta passe me wenakan mama eka drama ekakwath baluwe na.

    රතුරෝස DVD එකක්වත් නැහැ මචං..
    දැන් නාට්ටිනනම් බලන්නේ නැති තරමට හොඳයි..
    ඒවයේ ගන්න කිසිම දෙයක් නැහැ..
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    Suseema full teledrama ekama me youtube links wala thiyanawa machan.Meka first part eka.eeta passe playlist eke okkoma thiyanawa:yes::yes:

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇයි මචන් පලිගු මැණිකේ, ගිරය, ඇල්ල ළඟ වලව්ව එව්වත් පට්ට නේද මචන්ලා.තව මාරුම එකක් තමයි චක බ්ලාන්ස් නාට්ටිය හිරුට මුවාවෙන්.
    අතතටම් මාර ගති කියන්නේ කියල වැඩක් නැ.

    ඒ විතරක් නෙමෙයි මාවත් මතක ඇති. දිය රකුසා.
     
    Last edited:

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    ඇයි මචන් පලිගු මැණිකේ, ගිරය, ඇල්ල ළඟ වලව්ව එව්වත් පට්ට නේද මචන්ලා.තව මාරුම එකක් තමයි චක බ්ලාන්ස් නාට්ටිය හිරුට මුවාවෙන්.
    අතතටම් මාර ගති කියන්නේ කියල වැඩක් නැ.

    ඒ විතරක් නෙමෙයි මාවත් මතක ඇති. දිය රකුසා.

    හිරුට මුවාවෙන්-------->ඉඳිආප්ප කතාව ;);)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මතකයි බං.පලිගු මැණිකේ,ඉදි ආප්ප කතාව,දඩුබස්නාමනය එහෙම සුපිරියි තමා.එලකිරියේත් මම දැක්ක යාලුවෙක් ඒ නාට්‍ය බාගන්න links දාල තියෙනවා.ඒත් ඒ links දැන් වැඩ නැහැ.:(