දඩයක්කාර චිම්පන්සියෝ...
හුඟක් කට්ටිය හිතපු විදිහට මේ කියන්ඩ යන්නේ චිම්පන්සියෝ දඩයම් කරන මින්ස්සු ගැන නෙමෙයි. චිමන්සියෝ විසින් කරන දඩයම් ගැන . මිනිසා හැරෙන්නට අනෙක් වානරයන් සැබවින්ම දඩයම් කරනවාද? පිළිතුර ඔව්.
කව්ද මේ වානරයෝ(Great Apes) කියන්නේ. සාමාන්‍ය වදුරන්ගෙන් මේ වානරයෝ වෙනස් වෙනවා. මෙමෙ වානරයාට වන්නේ මිනිසා හැරුණු කොට චිමන්සියා, ගෝරිල්ලා,ඔරන්හොටන් සහ ගිබන් යන කට්ටිය තමයි.
චිමන්සියා
ගෝරිල්ලා
ඔරන්හොටන්
ගිබන්
මෙයිනුත් මිනිසා හැරුණු විට චිමන්සියා සන්විදානාත්මක දඩයමේ යෙදෙන බවට හොයාගෙන තියෙනවා.
අපි දන්නා හුඟක් වදුරෝ ත් සම්පූර්ණ සර්ව භක්ෂක නොවුනට ඔවුන් මෙවැනි දඩයම් ක්‍රියාවලියක යෙදෙන්නේ නෑ. ඔවුන්ට අහු වෙන පළගැටියෝ ,දැලබුවෝ වැනි කුඩා සතුන් අහාරයට ගන්නව. එත් බලන්ඩ චිමන්සියෝ රෑන් පිටින් ගිහින් කොලබස් වඳුරෝ කියන කණඩායමේ වදුරෝ අල්ලන හැටි.මාර සැලැස්මකට තමයි උන් දඩයමේ යෙදෙන්නේ.
මෙහම අල්ලගන්න වඳුරෝ කට්ටියමත් එක්ක එකතු වෙලා බෙදා හදාගෙන කනවා.
මේක පරිනාමයේ දියුනු අවස්ථාවක් ලෙසයි බොහෝ දෙනා සලකන්නේ. අතීතයේ මිනිසාද දඩයම් යුගයට එලබෙන්නට ඇත්තේ මේ අකාරයෙන් විය හැකි බව පිළිගත හැකියි. චිම්පන්සියාගේ බුද්දිමත් භාවයට තවත් උදාහරන තියෙනවා . ඒ තමයි මුලික මෙවලම් භාවිතා කිරීමට ඔවුන් ඉගෙන ගෙන ඇති අකාරය. හුඹස් වල හා කුහුඹි ගුල් වල ඉන්නා කුහුඹුවන් ඇල්ලීමට ඔවුන් ලී දඬු භාවිතා කරනවා.
මීට අමතරව ගෙඩි වර්ග තලා අතුලේ ඇති මදය කෑමට ගල් ආවුද ලෙස පාවිචි කරන්ඩත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. හැබයි වඩාත් විමතියට හේතු වෙන කාරනාව වන්නේ ඔවුන් ඇතුලේ මැති මදය නොතැලෙන ලෙස අත මගින් යොදන පීඩනය වෙනස් කරමින් පිට කටුව පමණක් අපූරුවට කඩා ගන්නා ආකාරයයි.වෙනත් වඳුරු විශේෂ ත් ගල් භාවිතා කරන්නට පුරුදු වීඇතත් ඔවුන්ට පීඩනය වෙනස් කිරීමේ හැකියාව නෑ.
දුඹුරූ කාපුචින් වඳුරාත් එක උදාහරනයක්.බොහෝ ගෙඩි පිපිරී විනාශ වී යනවා.
නමුත් චිම්පන්සියා මැනවින් ගල් ආයුද හසුරවයි.
මෙන්න මේ වගේ ඉතා බුද්දිමත් සත්ව කොටසක් තමා චිම්පන්සියෝ කියන්නේ. අපේ දැනට ඉන්න කිට්ටුම නෑයාත් මෙයා තමයි.
ප්‍රතිචාර අනුව තවත් සත්ව ලෝකයේ තොරතුරු ලියන්ඩ හිතන් ඉන්නේ .......

Last edited:

...