campus puluwanda ? 2012 A/L

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Sometimes may be machan, but Public management kala kiyala Private job ekak set kara ganna ba kiyana eka nam piliganna ba.:no::no::no:

    Mokada first degree eka moka unath other qualifications (Class, English, ICASL,CIMA etc.) tiyanawanam ona job ekak set karaganna puluwan.:yes::yes::yes::yes:

    මට මෙතන Public Mgt කියන්නේ පිළිගැනීමක් නොමැති උපාධියක්‌ කිය්යල තර්කයක් ගොඩ නගන්න ඕන නැහැ. අනික මම කිසිම වෙලාවක කිව්වෙත් නැහැ ඒකෙන ජොබ් එකකට යන්න බැහැ කියල.

    ඔය Class, Post graduate, Professional Qualifications කියන කිසිම දෙයක් නැති මිනිස්සුත් ඉන්නවා පුද්ගල සහජ දක්ෂතාවයෙන් Private Sector එකේ ඉහලම නිලයන් දරන.

    මමත් ජ' පුරෙන් පාස් වුනු AAT කරපු, CIMA කරන Post graduate එකක් කරන පුද්ගලයෙක්. මට තියන අත්දැකීම් බෙදා හදා ගන්න විතරයි උපදෙසක් විදියට මම මේ දේවල් කිව්වේ. නැත්නම් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම කවුද මේවා කියන්න කියල.

    කැමති කෙනෙකුට කැමති විදියට ඕනෑම දෙයක් අර්ථකථනය කරන්න පුළුවන් තමාගේ ස්වකීය දර්ශනය මත ඉඳලා. ඒ නිසා හොඳම දේ නම් තමන් තමන්ට අනන්‍ය වූ මතයක ඉඳල තීරණයක් අරගෙන කැමති ක්ෂේත්‍රයකට යන ඒක.....!

    දැන් රට/ලෝකය යන විදියට හැකි තරම් ඉක්මනට අඩු වයසින් අඩු කාලයකින් ඉක්මන් ගමනක් යන ඒක තමයි ඉදිරියට, ඉහලට යන්න පුළුවන් හොඳම විදිය.....!
    A/L පාස් වුනු හැමෝටම මගේ සුභ පතුම්....!
    ඒ වගේම කැම්පස් යන්න අපහසු තත්වයක ඉන්න හැමෝම ඉක්මනට තීරණයක් අරගෙන නැවත වතාවක් ඒක හිතින් පාඩම් කරන්න...!
    හැමෝටම ජයෙන් ජය...!
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya

    ඔව් ඇත්ත,

    මොන qualification තිබ්බත් වැඩක් නැ, තමන්ට හරියට වැඩක් කරගන්න බැරිනම්.

    මටත් තර්ක කරන්න ඕනේ නැ,:no::no:

    මම දන්න දේ මේ Thread එක පටන් ගත්ත එකාට කිව්වෙ. උගේ Result එකට ගැලපෙන හොදම
    Degree එක ඌට select කරගන්න.:D:D:D