MotherBoard Repair BIOS Chip

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
මගෙ Motherboard එක Bios update කරන්න ගිහිල්ල error එකක් අවා. පස්සෙ restart කරම boot වෙන්නෙ නැ. help එකක් දියන්කො දන්න කෙනෙක්.....:confused:

Plzzzzzzzzzz
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පොඩ්ඩක් urajdrlk ගෙන් අහල බලන්න.....! උදව්වක් ගන්න පුළුවන් වෙයි...!
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Aniva bn ubata bios chip eka aaye daanna venava matath oka vunaa update karanna gihin crash unaa..passe chip ekak paassala damma vaddek innava nm karaganna puluvan ;)