2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    sasliit ,anju.r,Rex921 ,mjayanatha ,tharinda76,Supun. ,kosandpol ,rocat90 ,Mr.Truth ,පූස් ,Cj live22 ,U_knw_me ,rcccc ,0716aravinda ,Sadun Buwa ,dath kimbula ,Harshat92 ,Warrior-FX ,kandya ,saurtech ,DILUF ,dmtx,Fox C2,Malinga,BonziBUDDY,DeepMate,paralk,DJU9,mal pappa

    හලෝ කට්ටිය...කොහොමද ඉතින්..
    c0144.gif
    අපි හොදින්... පොඩ්ඩක් සුභාවිත වෙන්න කියලා ආවා... :D අද සිකුරාදානේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පරණ සින්දු නොමැරී තියෙන එකත් අලුත් සින්දු ඉක්මනට මැරෙන එකේ වෙනස තේරුම විතරද ? සංගීතය අයත් වෙන්නේ නැද්ද අය්යේ?
    හිතට දැනෙන ඕන සිංදුවක් අමරනීය වෙනවා. ඒකට අලුත් පරන කියලා විසේසයක් නෑ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: ඔව් ඔව්
    මත්පන් කි‍යන්නෙත් ඉතින් රට විනාශ කිරීමට සුද්දෝ භාවිත කර්පු දෙ‍යක් තම‍යි......මමත් දැන් බෝතල‍යක් ති‍යාගෙන බිව්වට.......:baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිතට දැනෙන ඕන සිංදුවක් අමරනීය වෙනවා. ඒකට අලුත් පරන කියලා විසේසයක් නෑ.

    අදහසට එකඟයි ! සින්දුවක් හදවතින් ඇහුවොත් ඒක සදා අමරණීයය !! :yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හිතට දැනෙන ඕන සිංදුවක් අමරනීය වෙනවා. ඒකට අලුත් පරන කියලා විසේසයක් නෑ.

    :) එත් මම අහල තියෙනවා පරණ සින්දු වල මුල් වචන වල විශේෂිත අකුරු යොදා ගන්නවා කියල ..හරියට දන්නේ නැ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න

    එළ එළ ආදර්ශය උතුම් කියනවනෙ
     
    Status
    Not open for further replies.