යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්නඅපි හොදින්... පොඩ්ඩක් සුභාවිත වෙන්න කියලා ආවා...අද සිකුරාදානේ....
ඔයා ඇදේට බලන්නෙ...මමනම් කෙලින්![]()
අපි හොදින්... පොඩ්ඩක් සුභාවිත වෙන්න කියලා ආවා...අද සිකුරාදානේ....


එත් මට ප්රස්නයක් තියෙන්නේ... අලුත් සින්දු හිතට වදිනවා කියන්න... ගොඩක් අහන්න එපා වෙනවා... පරණ සින්දු එහෙම වෙන්නේ නැ... පරණ සින්දු වල ගෝෂා කාරී සංගීතය නැති නිසා වෙන්න ඕන???
ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් රූකාන්තලගේ, ෂර්ලි ලගේ සින්දු අහන්න ආසයි ! එත් අපි දැනන් හිටිය කවදා හරි අමරදේවයන් , නන්දා මාලනියන් ගේ සින්දු තමා අපේ ආත්මයන් වෙලා ගන්නේ කියල 
නියමයි මචන්, මගේ ආසාම ගායකයා..
වචනෙන්ම මනුස්සයෙක් මචන්..
දැන් පඩ සෝ කාරයො විතරයි මචන්, අවංක කම කීප දෙනෙක් ගෙ තිබුණත් අවංක කම + මනුස්සකම තියෙන මේ වගෙ මිනිස්සු බිහි වෙන්නෑ නෙ මචන්..![]()



දේසෙටනම් කොහොමද දන්නෙ නෑ..මටනම් හොඳයි...![]()
මේකයි ඔහොම වෙන්නේ අපි වයසින් පරිනත වෙනකොටඉස්සර ඉස්කෝලේ යන කාලෙත් රූකාන්තලගේ, ෂර්ලි ලගේ සින්දු අහන්න ආසයි ! එත් අපි දැනන් හිටිය කවදා හරි අමරදේවයන් , නන්දා මාලනියන් ගේ සින්දු තමා අපේ ආත්මයන් වෙලා ගන්නේ කියල
![]()
යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්න
