2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හ්ම්ම්
    දැන් අවෙ ගෙදර
    ඉකමනට කාල නාල එන්නම්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා
    c0137.gif

    මම කට්ටා;14386851 said:

    :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක නෙහ්... මම හිතුවෙත් ප්‍රියා සුරියසේන කියල :dull:
    උඹේ ගේ ගාවදී නේද හම්බෙනවා කියලා ඒ සින්දුවෙ කියන්නෙ ? :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජාතික තරුණ සේවා සභාවෙන් මේ ගීත ඉඩෝරයට යම් අස්වැසිල්ලක් ලැබුනා .. අනේ මන්ද දැන් නම් එන්නේ
    මගේ පවුල ft නැන්දම්මා වගේ ජෝගිගේ ? :dull:
    ඕක තිබුනේ කො‍යි කාලේ වගේද අ‍යි‍යේ......:baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැහැදිලිවම ඇත්ත කතාවක්......දැන් ති‍යන සින්දුවල ගොඩක් වෙලාවට ති‍යෙන්නේ ඔ‍ය කි‍යන විදි‍යේ තාවකාලික පිනවීමක් විතර‍යි......:yes::yes::yes:
    ටික කාල‍යක් ඒ සින්දු හැමවෙලාවම අහනවා.....පස්සේ ඒ සින්දුව තිබ්බා කි‍යන එකක් අමතක වෙලා......
    :rofl::rofl::rofl:

    ඔන්න ඕක තමා මල්ලෝ කතාව ! :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉනූ වරල මල් මිලිනව ගිලිහෙන
    සලෙල යහන මැද කඳුළැලි අහුලන
    හඬාවැටෙන ජීවිතයක ඉරණම
    නොදකින ලොවකයි නුඹ ඉන්නේ

    ගායනය :- මිලින්ද රූපසිංහ


    පමාවෙයන් සඳ පායාලන්නට
    අඳුරු වළාවන් එළිය කරන්
    සිනා සුනත් නුඹ දුර අහසේ හිඳ
    මගේ ‍ලොවට තවමත් අඳුරුයි
    පමාවෙයන් සඳ පායාලන්නට

    ගායනය :- ක්‍රිශාන්ත එරන්දක


    ඔය ගීත දෙකෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගන්නට හැකිනම් ස්තූතිවන්ත වෙමි
     
    Status
    Not open for further replies.