api karapu hema show ekakma mp3 widiyata api laga thiyenawaa machan![]()
thyenwa eth upload karnne naeneapi karapu hema show ekakma mp3 widiyata api laga thiyenawaa machan![]()

අනිවාර්යෙන්ම...... ඒත් අයියා කිව්වත් වගේ සමස්තයක් විදියට දැන් තියන සින්දු වලින් බහුතරයක් පරණ සින්දුවලට වඩා අඩු මට්ටමක තියන බව මමත් පිලිගන්නවා.......![]()
නැත්තන් බස් එකක, ටී.වී එකේ, වාහනයක සින්දුව යනවා සින්දුවේ කෑල්ලක් හොයාගෙන පස්සේ පන දාගෙන හොයනවා ගායකයා කව්ද සින්දුව මොකද්ද කියල පස්සේ ඕක ඩවුන්ලෝඩ් කරගෙන සුමානයක් විතර අහනවා පස්සේ සින්දුවත් මතක නෑ ගායකයත් මතක නෑ
ගොඩක් වෙලාවට මේවයේ දෘශ්‍ය පට වලට රැවටිලා තමා සින්දුව හොඳයි කියල හිතන්නේ 
Thread එකේ නිකම් වලපල් කියවන්නේ නැතුව වැදගත් දෙයක් ගැන කතාකන්න කියලා කිඹුල් අයියා කිව්වේ.......මූ ඒක තමයි ඔය මන්තරයක් වගේ කියවන්නේ......ara anju kiyanne mokkdha dan.mama danyi awe

යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්න
ara anju kiyanne mokkdha dan.mama danyi awe
යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්නලු......
එහෙනම් කවුරුහරි වැදගත් මාතෘකාවක් පටන් ගන්නකෝ......![]()

මේකයි දැන් තියෙන සින්දු වලට අපේ හදවතට කථා කරන හැකියාව අඩුයි ඒ වෙලාවට අපිව පිනවනවා එච්චරයි ..නැත්තන් බස් එකක, ටී.වී එකේ, වාහනයක සින්දුව යනවා සින්දුවේ කෑල්ලක් හොයාගෙන පස්සේ පන දාගෙන හොයනවා ගායකයා කව්ද සින්දුව මොකද්ද කියල පස්සේ ඕක ඩවුන්ලෝඩ් කරගෙන සුමානයක් විතර අහනවා පස්සේ සින්දුවත් මතක නෑ ගායකයත් මතක නෑ
ගොඩක් වෙලාවට මේවයේ දෘශ්‍ය පට වලට රැවටිලා තමා සින්දුව හොඳයි කියල හිතන්නේ
![]()