2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඕක තමා මල්ලෝ කතාව ! :baffled:
    අවාසනාවට ඇත්ත කතාවක්.....:baffled::baffled::baffled:
    හබැ‍යි සින්දුවක video එකෙන් මිනිස්සු රවට්ටන එක නම් වැඩි‍ය සාර්තක නෑ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    uba dan kellekda ? nathnam thama mada hariyeda? danne nathi nisa ahuwe avatar eka dakala

    කොහොමද කෙල්ල ලස්සනයි නේ....
    ලස්සන දේවල් බෙදා හදා ගන්න එපැයි අය්යේ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba dan kellekda ? nathnam thama mada hariyeda? danne nathi nisa ahuwe avatar eka dakala
    ඌට පිස්සු බන්.....මමත් දවසක් කිව්වා ඕක මාරු කරපන් කි‍යලා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :no::no:ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි:dull::dull:

    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
    ayi oka mata kiyanna epa uba.anthima hodin kiyanne:dull:
    මම කට්ටා;14386932 said:
    hmm hmm matath hithuna saratama wadhila kollata :D:D
    :yes::yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    කිඹුලා ඇතුළු සියලු සහෝදරයන්ට ස්තුතිය, නැවත හමුවෙමු!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැහැදිලිවම ඇත්ත කතාවක්......දැන් ති‍යන සින්දුවල ගොඩක් වෙලාවට ති‍යෙන්නේ ඔ‍ය කි‍යන විදි‍යේ තාවකාලික පිනවීමක් විතර‍යි......:yes::yes::yes:
    ටික කාල‍යක් ඒ සින්දු හැමවෙලාවම අහනවා.....පස්සේ ඒ සින්දුව තිබ්බා කි‍යන එකක් අමතක වෙලා......
    :rofl::rofl::rofl:
    මියුසික් විඩියෝ වල විපකය් තමා ඔය.
    අඩෙල් කියපු වැකිය මතක් වෙන්නෙ ඔය වෙලාවට..
     
    Status
    Not open for further replies.