ගාල්ලෙදි සෙට් වෙමුද ?

Amaasanda

Member
Sep 30, 2012
37
2
0
Apinam colombo... habai aniwa enawama thama... date time hariyata kiyanna... api aniwa set wemu.. elakiri wage matakayak ape jeewitheta ekathu karaganimu....
 

thomian

Well-known member
  • May 20, 2011
    12,538
    17,705
    113

    මේ ඉන්නේ අල්ලපු ටවුන් එකේ කොල්ලොත්...;);) එලම තමයි..
    11.gif

    ela...ela...ehenam kattiya katha karagena dawasak dagamu....:yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    අපිත් try එකක් දෙන්නම් ඉතින් ;)
    සින්දුවක් කියල වැටිල ඉදල නාල කාල ආතල් ගන්න ප්ලේස් arrange කරනව නම් අපි එනෝ
    11.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් try එකක් දෙන්නම් ඉතින් ;)
    සින්දුවක් කියල වැටිල ඉදල නාල කාල ආතල් ගන්න ප්ලේස් arrange කරනව නම් අපි එනෝ
    11.gif

    අපේ බඩිය එහෙම ඒවිද දන්නෙ නෑ හැබැයි :P:P
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අපිත් try එකක් දෙන්නම් ඉතින් ;)
    සින්දුවක් කියල වැටිල ඉදල නාල කාල ආතල් ගන්න ප්ලේස් arrange කරනව නම් අපි එනෝ
    11.gif




    ඕක කට් එක දායි සුපිරියට ඔන්න බලහන් කො :dull:
    machan kala nala sindu kiyanna maxxa place akak thiyenawa hithe hetiyata sindu kiyanna nanna puluwan... place aka mama set karannam hoda date akak select karapanko....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මචන් කවද්ද කීයටද මොකද්ද කොහෙද මේක වෙන්නෙ කියලා කියහන් කෝ
    මම එනවා නම් දවස් දෙකකට කලින්වත් එන්න ඕනේ යකෝ
    ඒ සදහා Feasibility Study Report එකක් ගන්න වෙනවා

    ඒ නිසා මේ වෙනකොට ගාල්ලේ ඉන්න උන් අදහස් දක්වපන්
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    දැන් මචන් කවද්ද කීයටද මොකද්ද කොහෙද මේක වෙන්නෙ කියලා කියහන් කෝ
    මම එනවා නම් දවස් දෙකකට කලින්වත් එන්න ඕනේ යකෝ
    ඒ සදහා Feasibility Study Report එකක් ගන්න වෙනවා

    ඒ නිසා මේ වෙනකොට ගාල්ලේ ඉන්න උන් අදහස් දක්වපන්
    machan roomaswala palleha beach ake apita onima widihata athal aka ganna puluwan kisima badwak nehe sindu kiyanna nanna onima deyakata... ubalageth idea poddak dapanko machan :yes::yes::yes: