මම කට්ටා;14387013 said:අඩේ අනිවා මාත් පිලිගන්නවා විශුවල් තියන සිංදු චාටර් කියලා පරණ සිංදුවලට වඩා. ඒ වුනාට දෙයක් කියන්න ඕනා බන්. ලංකාවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට වඩා ඔය විශුවල් තියන සිංදුවල වීඩියෝ කොලිටි එකයි ඉන්න කෙල්ලොයි නම් පට්ට

දැන්නම් ඒක අක්‍රීය වෙලා ඇත්තේ.....මම ඕක ගැන වැඩිය දන්නේ නැති හින්දා ඇහුවේ.....80 දශකයේ තමා පටන් ගත්තේ ! ඕකෙන් තමා ෂර්ලි වෙජන්ත, චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන හෙට්ටිඅරච්චිලා වගේ ගායකයන බිහි උනේ ! ඔය මහරගම තියෙන්නේ මාධ්‍යස්ථානේ ! ඕක අයිති යෞවන කටයුතූ හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට ! ඕකෙන් නාට්‍ය, රංග පිළිබඳව හදාරන්න අවස්තාව දුන්න ! දැන් නම් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවද කියල සැකයි
![]()

මම කට්ටා;14387013 said:අඩේ අනිවා මාත් පිලිගන්නවා විශුවල් තියන සිංදු චාටර් කියලා පරණ සිංදුවලට වඩා. ඒ වුනාට දෙයක් කියන්න ඕනා බන්. ලංකාවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට වඩා ඔය විශුවල් තියන සිංදුවල වීඩියෝ කොලිටි එකයි ඉන්න කෙල්ලොයි නම් පට්ට

මේ සාරාංශේ බැලුවොත් මෙතන තියෙන්නේ ගීත රසේ නෙමේ නෙහ්හ් ?![]()

"I make music for the ears, Not for the eyes"
දැන්නම් ඒක අක්‍රීය වෙලා ඇත්තේ.....මම ඕක ගැන වැඩිය දන්නේ නැති හින්දා ඇහුවේ.....![]()

mu nam niyama gal ibbek thamai
meka danneth na
mama danne nathi de na kiyanna lajja na

සහෘද කිබුලාණනි, මේ මොහොතේ අවංකවම මා සිතට නැගෙන අදහස හූයට එක් කරන්න ගියහොත් එය මාගේ රසවින්දනයට බාදාවක් වෙනවා නොවනුමානයි. මා ඔබගේ හරවත් ගීත, හරවත් නිවේදනය වචනයක්, වචනයක් පාසා වින්දනය කරමින් සිටින්නෙමි. එනිසා මගේ අදහස්, විවේචන, ඔබ වෙනුවෙන් වෙනම එක් කරන්නෙමි. මා සිතනවා ඔබට මාගේ අදහස තේරුම් ගත හැකියි කියා.
සිකුරාදා යනු මා හට බොහෝ වැඩ අධික දිනයකි. නමුත් සති කිහිපයක සිට සිකුරාදා සවස් භාගය සම්පූර්ණයෙන්ම "සසල හද විල් තෙර" වෙත වෙන්කිරීමට සැරසෙන්නේ සදුදා සිටය. එම කරුණම ඔබ දිරිමත් කිරීමට උත්තේජනයක් වෙනවා නොවනුමානයි.![]()
![]()

ඔව් බන්.... මම එක සැරයක් දැක්කා එකෙක් posts හයසිය ගාණකින් කොටු 11ම ගහලා තිබුනා.....බලනකොට ඌ දාලා තිබුනේ 18+ threads විතරයි......eka nam aththa... pana dagena honda thread ekak danawa ... ekek comment ekak denne ne.. balanne ne... +18 kiyala dammoth ona tharam hits![]()