සහෘද කිබුලාණනි, මේ මොහොතේ අවංකවම මා සිතට නැගෙන අදහස හූයට එක් කරන්න ගියහොත් එය මාගේ රසවින්දනයට බාදාවක් වෙනවා නොවනුමානයි. මා ඔබගේ හරවත් ගීත, හරවත් නිවේදනය වචනයක්, වචනයක් පාසා වින්දනය කරමින් සිටින්නෙමි. එනිසා මගේ අදහස්, විවේචන, ඔබ වෙනුවෙන් වෙනම එක් කරන්නෙමි. මා සිතනවා ඔබට මාගේ අදහස තේරුම් ගත හැකියි කියා.
සිකුරාදා යනු මා හට බොහෝ වැඩ අධික දිනයකි. නමුත් සති කිහිපයක සිට සිකුරාදා සවස් භාගය සම්පූර්ණයෙන්ම "සසල හද විල් තෙර" වෙත වෙන්කිරීමට සැරසෙන්නේ සදුදා සිටය. එම කරුණම ඔබ දිරිමත් කිරීමට උත්තේජනයක් වෙනවා නොවනුමානයි.![]()
![]()
මටත් සිකුරාදා කියන්න වැඩ වැඩිම දවස... දවස් 6ක වැඩ කරගන්න තියෙන්නේ අද...





එහෙම හිතල නෙමේ කිව්වේ 