..අනේ බන් බූරු කතා කියන්නෙපා..
මට මගෙ හොඳම යාළුවා නැතිවුනා, තව කී දාහකය තමන්ගෙ දරුවො දෙමව්පියො ආදරේ කරපු මිනිස්සු නැතිවෙන්න ඇද්ද..
දේශපාලුවො මැරයො නැතිවෙන රෙද්දවල් නෙමෙයි බන්, ඒ වගේ විනාසයක් විහිළුවටවත් ආයෙ එන්න කියලා ප්රාර්ථනා කරන්නෙපා..
හදන්න අදහසක් එන්නැත්නම් නිකන් ඉඳපන්..
කියපන්කො බන් ප්රභාකරන්ටත් නැවත ඉපදේවා කියලා දේශපාළුවන්ව මරන්න.. අනෙ බන් උඹලත්..

අනේ බන් බූරු කතා කියන්නෙපා..

සුනාමි ආවොත් හොද අයත් ගහන් යනවා මෝඩයෝ 