I Miss U සුනාමිය

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එන්න සුනාමිය
    නැවතත් අප රටට...
    ඇවිත් යන්න කඩු කිණිසි අවි ආයුධ
    කුඩු සහ මත් වතුරද
    ...
    පාතාලය හා දූෂකයින් මැර ‍දේශපාලකයින්
    රැගෙන යලි ‍නොඑන්නට
    මේ ධර්මද්විපය වෙත
    සුනාමිය පිරිත් පැන් පොදක් වන්නට
    ...... :(
     
    • Like
    Reactions: DeepMate

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    අනේ බන් බූරු කතා කියන්නෙපා.. :angry::angry::angry:

    මට මගෙ හොඳම යාළුවා නැතිවුනා, තව කී දාහකය තමන්ගෙ දරුවො දෙමව්පියො ආදරේ කරපු මිනිස්සු නැතිවෙන්න ඇද්ද..

    දේශපාලුවො මැරයො නැතිවෙන රෙද්දවල් නෙමෙයි බන්, ඒ වගේ විනාසයක් විහිළුවටවත් ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙපා..

    හදන්න අදහසක් එන්නැත්නම් නිකන් ඉඳපන්..

    කියපන්කො බන් ප්‍රභාකරන්ටත් නැවත ඉපදේවා කියලා දේශපාළුවන්ව මරන්න.. අනෙ බන් උඹලත් :no::no::no:..
     
    • Like
    Reactions: 5tech

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ බන් බූරු කතා කියන්නෙපා.. :angry::angry::angry:
    මට මගෙ හොඳම යාළුවා නැතිවුනා, තව කී දාහකය තමන්ගෙ දරුවො දෙමව්පියො ආදරේ කරපු මිනිස්සු නැතිවෙන්න ඇද්ද..
    දේශපාලුවො මැරයො නැතිවෙන රෙද්දවල් නෙමෙයි බන්, ඒ වගේ විනාසයක් විහිළුවටවත් ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙපා..
    හදන්න අදහසක් එන්නැත්නම් නිකන් ඉඳපන්..
    කියපන්කො බන් ප්‍රභාකරන්ටත් නැවත ඉපදේවා කියලා දේශපාළුවන්ව මරන්න.. අනෙ බන් උඹලත් :no::no::no:..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අනේ බන් බූරු කතා කියන්නෙපා.. :angry::angry::angry:

    මට මගෙ හොඳම යාළුවා නැතිවුනා, තව කී දාහකය තමන්ගෙ දරුවො දෙමව්පියො ආදරේ කරපු මිනිස්සු නැතිවෙන්න ඇද්ද..

    දේශපාලුවො මැරයො නැතිවෙන රෙද්දවල් නෙමෙයි බන්, ඒ වගේ විනාසයක් විහිළුවටවත් ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙපා..

    හදන්න අදහසක් එන්නැත්නම් නිකන් ඉඳපන්..

    කියපන්කො බන් ප්‍රභාකරන්ටත් නැවත ඉපදේවා කියලා දේශපාළුවන්ව මරන්න.. අනෙ බන් උඹලත් :no::no::no:..

    පද පේලියකට පුලුවන්ද බං ඔචිචර හරියක් කරන්න... :oo:
    අදහසක් විතරයි යාලු
    :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනේ බන් බූරු කතා කියන්නෙපා.. :angry::angry::angry:

    මට මගෙ හොඳම යාළුවා නැතිවුනා, තව කී දාහකය තමන්ගෙ දරුවො දෙමව්පියො ආදරේ කරපු මිනිස්සු නැතිවෙන්න ඇද්ද..

    දේශපාලුවො මැරයො නැතිවෙන රෙද්දවල් නෙමෙයි බන්, ඒ වගේ විනාසයක් විහිළුවටවත් ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙපා..

    හදන්න අදහසක් එන්නැත්නම් නිකන් ඉඳපන්..

    කියපන්කො බන් ප්‍රභාකරන්ටත් නැවත ඉපදේවා කියලා දේශපාළුවන්ව මරන්න.. අනෙ බන් උඹලත් :no::no::no:..

    :yes::yes: සුනාමි ආවොත් හොද අයත් ගහන් යනවා මෝඩයෝ :frown::frown:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අනේ බන් බූරු කතා කියන්නෙපා.. :angry::angry::angry:

    මට මගෙ හොඳම යාළුවා නැතිවුනා, තව කී දාහකය තමන්ගෙ දරුවො දෙමව්පියො ආදරේ කරපු මිනිස්සු නැතිවෙන්න ඇද්ද..

    දේශපාලුවො මැරයො නැතිවෙන රෙද්දවල් නෙමෙයි බන්, ඒ වගේ විනාසයක් විහිළුවටවත් ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙපා..

    හදන්න අදහසක් එන්නැත්නම් නිකන් ඉඳපන්..

    කියපන්කො බන් ප්‍රභාකරන්ටත් නැවත ඉපදේවා කියලා දේශපාළුවන්ව මරන්න.. අනෙ බන් උඹලත් :no::no::no:..

    :yes::yes::yes: