සිරාවට බන්.....මට මේ හරියට type කරගන්නත් බැරි හින්දා තමයි අද වැඩිය posts දාන්නෙත් නැත්තේ......wage neme bota weri tama



Pissu kelinnepa hnde..........
Mama dannet na lowet oya dannatnam

okkotama thanks.anjuwa post damme naththam mama heta edan post danne nae radio eke.






සිරාවට බන්.....මට මේ හරියට type කරගන්නත් බැරි හින්දා තමයි අද වැඩිය posts දාන්නෙත් නැත්තේ......![]()
තමන් කරපු අවංක ආදරයන් අමතක කරන්න කාටවත් බෑ. හැබැයි ඒ ආදරයන්ගේ මතකයන් නිසා තමන්ගෙ හිතට වෙන බලපෑම නැතිකරගන්න පුළුවන්. ඒ ආදරයන්ගේ මතකයන් මතක්වෙද්දි තමන්ගෙ සිත පාලනයක් නැතුව සිතුවිලිවල අතරමං වෙන එක නවත්තගන්න පුළුවන්. වෙන කෙනෙකුට තමන්ගෙ මුලු හදින්ම ආදරය කරන්නත් පුළුවන්. හැබැයි මේ සේරම කරන්න පුළුවනුත් තමන්ගෙ ම හිතට තමයි. ඒ හිතට එක ක්ෂණයක් ඇති මේ දේ තේරුම් ගන්න. හැබැයි ඒක තේරුම් ගන්න ඕන කියල තමන්ගෙ හිතට හිතෙන දවස කාටවත් හරියට කියන්න බෑ. ඒක මාස කීපයක් අවුරුද්දක් හෝ ඊට වැඩ කාලයක් වෙන්න පුළුවන්. හැබැයි කවද හරි ඒ දේ හිත තේරුම් ගනියි.
වෙන මොකේ අඩු කලත් කමක් නැහැ.....
රේඩියෝ එකේ නම් මේ යන විදියටම යමන්......!
