2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාන්තම් ඒ ළමය ‍එහෙම හරි කාටූන් බලන එක හොඳයි. නැත්තම් ඉතින් රැල්ලට දුවන එකනෙ වෙන්නෙ. ඉස්සර වගේ හොඳ කාටූන් දැන් නොගියට 3 ඉඳල යන කාටූන්වලත් යම් ගතයු‍තු දේවල් නැතුවාම නොවෙයි. හැබැයි ඉතින් කාටූන්වලට වැඩිය යන්නෙ ඇඩ් වීම තමයි ගැටලුව.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    82.gif
    82.gif
    82.gif
    82.gif
    82.gif

    124.gif
    124.gif
    124.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අක්කාට 2 වසරේ ලමෙක් ඉන්නවා කියන්නේ සසාට 30 ක් වත් ඇති නේ?
    troll.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wage neme bota weri tama :P:P
    සිරාවට බන්.....මට මේ හරි‍යට type කරගන්නත් බැරි හින්දා තම‍යි අද වැඩි‍ය posts දාන්නෙත් නැත්තේ......:baffled::baffled::baffled:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    okkotama thanks.anjuwa post damme naththam mama heta edan post danne nae radio eke.

    :P:P:P:P:P
    ලෝකේ විනාස උනත් එකේ නම් නොවී තියෙන්නේ නැහැ......!
    ඒ කියන්නේ එකේ ප්‍රශ්නයක් නැහැ කියන එකයි......!
    ඉක්මනට 20000 ගහල දාපන් ත්‍රෙඩ් එකක්....!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ මේ උබලා පන්තියේ අඩුම වෙනියා වෙලා තියෙන්නේ කීයද??? මම 25 වෙලා තියනවා 32ක් හිටි කාලේ... මෙලෝ වැඩක් කරේ නැති කාලයක් :D :D :D :D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සිරාවට බන්.....මට මේ හරි‍යට type කරගන්නත් බැරි හින්දා තම‍යි අද වැඩි‍ය posts දාන්නෙත් නැත්තේ......:baffled::baffled::baffled:

    39.gif
    39.gif
    39.gif
    Gaha gaha mekat gaha............
    41.gif
    41.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    තමන් කරපු අවංක ආදරයන් අමතක කරන්න කාටවත් බෑ. හැබැයි ඒ ආදරයන්ගේ මතකයන් නිසා තමන්ගෙ හිතට වෙන බලපෑම නැතිකරගන්න පුළුවන්. ඒ ආදරයන්ගේ මතකයන් මතක්වෙද්දි තමන්ගෙ සිත පාලනයක් නැතුව සිතුවිලිවල අතරමං වෙන එක නවත්තගන්න පුළුවන්. වෙන කෙනෙකුට තමන්ගෙ මුලු හදින්ම ආදරය කරන්නත් පුළුවන්. හැබැයි මේ සේරම කරන්න පුළුවනුත් තමන්ගෙ ම හිතට තමයි. ඒ හිතට එක ක්ෂණයක් ඇති මේ දේ තේරුම් ගන්න. හැබැයි ඒක තේරුම් ගන්න ඕන කියල තමන්ගෙ හිතට හිතෙන දවස කාටවත් හරියට කියන්න බෑ. ඒක මාස කීපයක් අවුරුද්දක් හෝ ඊට වැඩ කාලයක් වෙන්න පුළුවන්. හැබැයි කවද හරි ඒ දේ හිත තේරුම් ගනියි.

    :yes:
    11.gif
     
    Status
    Not open for further replies.