ඇත්තටම කියන්න මචන්, අපේ එවුන් හරිම දක්ෂයි ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් ටක්කෙටම වයස නිමානය කරන්න.......!
mun cid ekata yawanna onaYako mama 42 wela tiyenawa 7 wasaredi pantiye lamai indiye 43i![]()
![]()



tsunami nisa mage skull eke yahaluwan 150 -200 athara pramanayak nathi una... mage langinma hitapu yaluwo 2k nathi nisa.![]()
![]()
![]()
ela ela sasa bela wage nedhaoya Sasaliit aiya kivve dan eyaage thamai![]()

ela elaයකෝ බලපන් වෙනදා දාන පෝස්ට් ගාණෙන් බාගයක්වත් අද දාලා තියනවද කියලා.....සමහර වෙලාවට display එකත් ඩබල් වෙලා පේනවා.......![]()
අපෝ අරා අයිය උබ පරාදයි, මම 12 වසරෙන් 41 ඉන්න Class එකෙ 32 වෙලා තියෙනව![]()
![]()