ඇයි මේ හලාල් ???

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK


    ඉතින් ඔය වගේ අත්‍යඅවශ්‍ය නීතියක් නැති කම නිසා තමයි මේ රටේ සිංහලයෙකුට අද හලාල් නැතිව සමහර නිශ්පාදන ගන්න බැරි තත්වයකට ඇවිත් තියෙන්නේ.


    මෙන්න මේක මට තේරුනේ නෑ . උඹ කියන්නේ හලාල් සහතිකේ නැතුව සිංහල වියපාරකයින්ට බඩු විකුනන්න බෑ කියලද ? නැත්නම් හලාල් නැති බඩු ගන්න බෑ කියලද? මොකද ඕක බලෙන් ඇඟේ ගහන එකක් නෙමේ තමුන්ට කැමති නම් ගන්න පුළුවන් දෙයක්. නැත්නම් නිකන් ඉන්න පුළුවන් .
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න මේක මට තේරුනේ නෑ . උඹ කියන්නේ හලාල් සහතිකේ නැතුව සිංහල වියපාරකයින්ට බඩු විකුනන්න බෑ කියලද ? නැත්නම් හලාල් නැති බඩු ගන්න බෑ කියලද? මොකද ඕක බලෙන් ඇඟේ ගහන එකක් නෙමේ තමුන්ට කැමති නම් ගන්න පුළුවන් දෙයක්. නැත්නම් නිකන් ඉන්න පුළුවන් .

    නෑ මම කිව්වේ හලාල් සහතිකය සහිත ද්‍රව්‍ය වෙනම විකුණන්න ඕනේ කියන එක. දැන් යුරෝපීය සහ බටහිර රටවල හලාල් සහතිකය සහිත ද්‍රව්‍ය ගන්න වෙනම තැන් තියෙනවා. හලාල් ගන්න ඕනේ කට්ටිය ඒ තැන් වලින් ද්‍රව්‍ය මිළදී ගන්න පුලුවන්. නමුත් ලංකාවේ වෙලා තියෙන්නේ දැන් හලාල් සීමාවක් නැතුව ගිහින් බලෙන්ම ඇගේ ගහන තත්වයට පත් වෙලා. අද ලංකාවේ හලාල් නැතුව බිස්කට් එකක් කන්න පුලුවන්ද ?? හලාල් නැතුව කිරි පැකට් එකක් ගන්න පුලුවන්ද ? ඉතින් වක්‍රාකාරව ඒක වෙනත් ජාතියකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පටවලා. ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ මම කිව්වේ හලාල් සහතිකය සහිත ද්‍රව්‍ය වෙනම විකුණන්න ඕනේ කියන එක. දැන් යුරෝපීය සහ බටහිර රටවල හලාල් සහතිකය සහිත ද්‍රව්‍ය ගන්න වෙනම තැන් තියෙනවා. හලාල් ගන්න ඕනේ කට්ටිය ඒ තැන් වලින් ද්‍රව්‍ය මිළදී ගන්න පුලුවන්. නමුත් ලංකාවේ වෙලා තියෙන්නේ දැන් හලාල් සීමාවක් නැතුව ගිහින් බලෙන්ම ඇගේ ගහන තත්වයට පත් වෙලා. අද ලංකාවේ හලාල් නැතුව බිස්කට් එකක් කන්න පුලුවන්ද ?? හලාල් නැතුව කිරි පැකට් එකක් ගන්න පුලුවන්ද ? ඉතින් වක්‍රාකාරව ඒක වෙනත් ජාතියකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පටවලා. ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක.

    Hari ekiyanne mehe(uk) wala wage wenama muslim/paki kada danna oni kiyala muslim ayata badu ganna ehemada?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නෑ මම කිව්වේ හලාල් සහතිකය සහිත ද්‍රව්‍ය වෙනම විකුණන්න ඕනේ කියන එක. දැන් යුරෝපීය සහ බටහිර රටවල හලාල් සහතිකය සහිත ද්‍රව්‍ය ගන්න වෙනම තැන් තියෙනවා. හලාල් ගන්න ඕනේ කට්ටිය ඒ තැන් වලින් ද්‍රව්‍ය මිළදී ගන්න පුලුවන්. නමුත් ලංකාවේ වෙලා තියෙන්නේ දැන් හලාල් සීමාවක් නැතුව ගිහින් බලෙන්ම ඇගේ ගහන තත්වයට පත් වෙලා. අද ලංකාවේ හලාල් නැතුව බිස්කට් එකක් කන්න පුලුවන්ද ?? හලාල් නැතුව කිරි පැකට් එකක් ගන්න පුලුවන්ද ? ඉතින් වක්‍රාකාරව ඒක වෙනත් ජාතියකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පටවලා. ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක.

    Hari ekiyanne mehe(uk) wala wage wenama muslim/paki kada danna oni kiyala muslim ayata badu ganna ehemada?

    ඔව් මචං මමත් ස්වීඩන් වල ඉදලා ගිය සතියේ ලංකාවට ආවේ. ඒ රටවල වගේ නීතියක් තිබ්බනං ප්‍රශ්න මෙච්චර දුරදිග යන්නේ නෑ. මුස්ලිම් අයට ප්‍රශ්නෙකුත් නෑ අනිත් ජාතිකයින්ට ප්‍රශ්නෙකුත් නෑ. ලංකාවේ එහෙම හරි නීති පද්ධතියක් නෑති වීම තමයි හලාල් විතරක් නෙවෙයි වෙන හුගක් ප්‍රශ්න වලටත් බලපාලා තියෙන්නේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් මචං මමත් ස්වීඩන් වල ඉදලා ගිය සතියේ ලංකාවට ආවේ. ඒ රටවල වගේ නීතියක් තිබ්බනං ප්‍රශ්න මෙච්චර දුරදිග යන්නේ නෑ. මුස්ලිම් අයට ප්‍රශ්නෙකුත් නෑ අනිත් ජාතිකයින්ට ප්‍රශ්නෙකුත් නෑ. ලංකාවේ එහෙම හරි නීති පද්ධතියක් නෑති වීම තමයි හලාල් විතරක් නෙවෙයි වෙන හුගක් ප්‍රශ්න වලටත් බලපාලා තියෙන්නේ.

    ලංකාවේ කොහෙද බන් නීතියක් තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ ඉතින් හලාල් ගැන කවර කතාද? :D කොහොමත් හලාල් සහතිකේ ගන්න ඕනේ කියල කවුරුත් කියන්නේ නෑ බඩු ටිකක් වැඩියෙන් විකුණගන්න කියල හිතා ගෙන තමා ගොඩක් business කරන අය ඕක ගන්නේ. UK වල වැඩි හරියක් සුද්දෝ ඉන්න හින්ද උන් වැඩිය හාලාල් ගැන හිතන්නේ නෑ එකයි හාලාල් ගන්න පකිස්තාන් කඩේකටම යන්න වෙන්නේ.
     
    ඉතින් වක්‍රාකාරව ඒක වෙනත් ජාතියකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පටවලා.

    පටවලා ද, පැටවෙලා ද? එහි වරද මුස්ලිම්වරුන්ට පටවන්නේ මොන පදනමෙන්ද? සහතිකය ගන්නේ ව්‍යාපාරිකයෝ. ඒ ලාභ ලබන්න. මොන ව්‍යාපාරිකයෙක් හරි පැමිනිලි කලාද මුස්ලිම්වරු බලපෑම් කලා කියා? ඔබල මතට පැටෙව්ව එක ඔබට ප්‍රශ්නයක් නම් එය බේරගත යුත්තෙ නිෂ්පාදකයා සමඟයි. ඔබ ඒ භාණ්ඩ වර්ජනය කරන්න. ඒ වෙනුවට, මේ හලාල් කුමන්ත්‍රණයක් යැයි බොරු කියා ජාතිවාදය අවුස්සලා හරි යනවද??



    ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක.

    නීති හදන්න නම් අදාල අයට අදාල විදිහට බලපෑම් කරන්න. මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති කරන්නේ මොකටද? හලාල් වලින් කෝටි 700 ලැබෙනවා කියලත්, එවා යන්නේ ත්‍රස්තවාදීන්ට කියලත් බොරු තොගයක් කියලා නැති ප්‍රශ්න අවුළුවන්න ඇති අවශ්‍යතාවය කුමක්ද??
     
    ඔය මම පහතින් විස්තර කරලා තියෙන්නේ පොල් පරාල ‍විතරක් නෙවෙයි‍ පොල් ගස් පිටින්ම. ඔය පොඩ්ඩක් විතරයි. හැම දෙයක්ම අපි කියලා දෙන්න ඕනේ නෑනේ උඹලා තොත්ත බබාලා නෙවෙයිනේ.

    මම ඔබට කියපු එක තේරුනේ නෑ වගේ. මම ඇහුවේ ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව රැල්ලක් ඇති කරන්න හේතු වුන ඔබේ පොල් පරාල මොනවද කියලයි. වෙනත් රටවලුත් ඈඳගෙන තියන එකෙන් පෙන්නේ ඔබට ප්‍රශ්නය පරාල නොව ජාතිය බවයි!



    මම එක දෙයක් කියන්නම් මේ ලෝකේ යම් ජාතියක් තවත් ජාතියක් සමග මුහු වෙන්නේ නැත්තම් ඒ තියෙන්නේ එකම ජාතියයි. ඒ මුස්ලිම් ජාතිය. ඒකට කරැණු ‍හුගක් තියෙනවා මම කිහිපයක් කියන්නම්

    ඔය ඔබ කෙලින්ම කියන්නේ ජාතියයි ප්‍රශ්නේ කියලා! ඉතින් ආයෙත් මොන කතාද??



    01. මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ

    එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ? ඔබට එවැන්නක් වුනානම් එය හැමෝටම ආදේශ කරන එක වැරදියි. ඔබ එය තෙරුම් ගත යතුයි. අනික මේ කෑම ප්‍රශ්නයක් නිසා රටක සාමය නැති කරන්නේ මොන පිස්සුවකටද???



    02. වෙනත් ජාතීන් අතර විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    මෙන්න කියනවා අපේ ගෑනු ඔබලට දෙන්නේ නැති එක ප්‍රශ්නයක්ලු??? ලැජ්ජා නැද්ද ඕව කියන්න? පරාලයක් නෙමෙයි පොල් ගහක් තරම් ලොකු ප්‍රශ්නයක්ලු!! මේකට ජාති විරෝධී රැල්ලක් ඇති කරන එක සාධාරණද???

    කොහොමත්, බොදු බල සේනාවට පිං සිද්ධ වෙන්න, දැන් ඔබලට ගෑනු පස් දෙනෙක් බැඳගන්න ලැබේවි. දැන්වත් අපේ ගෑනුන්ට ඉව අල්ලන එක නවත්තලා ඔබලාගේම ගෑනුන්ව follow කලොත් නරකද?



    03. වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    වෙනත් රටක ප්‍රශ්නයකට මේ රටේ ජාති විරෝධි රැල්ලක් ඇතිකිරීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද??? ඔබේ ජාතිවාදය නම් පැහැදිලිය!!



    04. තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්.

    අපේ නීති අපිටයි. ඒවා ඔබට බලපානවා කියන්නේ මොන පදනමෙන්ද? ඔබට බලපෑම් කරලා අපේ නීතිය ඔබ පිළිපැද්දම අපිට ඇති සෙත කුමක්ද? ඔබේ ඔය ඔලුවට එන හැම එකේම පදනම කියන්න. අනිත් අයට තොත්ත බබා කියලා බේරෙන්න එපා.

    ඔබේ අනික් ප්‍රශ්නේ අපි බෝ වෙන එක?? අපේ දෙවියන් අපේ අවශ්‍යතා ඉටු කරයි යන විශ්වාසය නිසා ළමයි වැඩි වුනාට අපි බය වෙන්නේ නෑ. දුගීබවට බය වෙලා ලමයි නොහදන්නේ කවුද? ගබ්සා මධ්‍යස්ථාන වලට වැඩියෙන් යන්නේ කවුද? වැරැද්ද ඔබලාගේමයි. එයටත් කාටහරි බනින්න ඕනෙ නම් "පුංචි පවුල රත්තරං" කියලා ඔබේ ඔලුවේ දාපු අයට බනින්න. එහෙම බනින අතර දැන්වත් වැඩ පටන් ගන්න. බො. බ. සේනාව ඔබලට පස් දෙනෙක්ම ලබාදෙනවා කිව්වනේ :lol:



    05. කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය පිළිබදව

    අපේ ආගම අංග සම්පූර්ණ ජීවන රටාවත්. හැම දේකටම පිළිතුරු තියනවා. ඒ සතුන් මරණ ක්‍රමය අවුරුදු 1400ක් තිස්සේ තිබ්බ එකක්. මේ හදිසියේම එය ඔබලට ප්‍රශ්නයක් වුනේ කොහොමද??? ඔබලට ජාතිවාදය අවුස්සන්න පොල් පරාල නැතිවුනාම වේලුනු පොල් අත්තක් උස්සගෙන පොල් ගහක් කියා පෙන්නන්න හදනවා!!!



    තවත් කරැණු රාශියක් තියෙනවා. ඔන්න ඔය වගේ දාහක් කරැණු නිසා ලංකාවේ නෙවෙයි උඹලා කොහේ හිටියත් මිනිස්සු දකින්නේ උඹලා මහ වෙනස් ජාතියක් විදිහට. තම ජාතිය සමග පෑහීමට නොහැකි කොටසක් විදිහට අනිවාර්්‍යයෙන්ම.

    ඔබේ ඔය කරුණු 1000කින් ලොකුම ඒවා ඔය 5 ද??? ජාතිය කියන වචනය වැඩිපුර යොදා මේ ඔබේ බැනීමෙන් තේරුම් යන්නේ අපේ ජාතිය සමඟ ඔබේ සිතේ ඇති වෛරයයි!!

    ඔබ මුලින් දාපු බබා පාට් එක දැක්කම මට හිතුනේ ඔබ හැදිලා කියලයි. ඒත් ඔබේ real picture එක දැන් පැහැදිලියි!
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ලංකාවේ කොහෙද බන් නීතියක් තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ ඉතින් හලාල් ගැන කවර කතාද? :D කොහොමත් හලාල් සහතිකේ ගන්න ඕනේ කියල කවුරුත් කියන්නේ නෑ බඩු ටිකක් වැඩියෙන් විකුණගන්න කියල හිතා ගෙන තමා ගොඩක් business කරන අය ඕක ගන්නේ. UK වල වැඩි හරියක් සුද්දෝ ඉන්න හින්ද උන් වැඩිය හාලාල් ගැන හිතන්නේ නෑ එකයි හාලාල් ගන්න පකිස්තාන් කඩේකටම යන්න වෙන්නේ.


    ඔව් ඒක තමයි මමත් කිව්වේ. කාටත් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ එතනම විසදිලා. ලංකාවේ දේශපාලනය ගැනනම් කියලා වැඩක් නෑ මචං
    . ඒ වගේ රටක ඉදන් මෙහෙ ආවම ඔලුවේ කැක්කුම හැදෙනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පටවලා ද, පැටවෙලා ද? එහි වරද මුස්ලිම්වරුන්ට පටවන්නේ මොන පදනමෙන්ද? සහතිකය ගන්නේ ව්‍යාපාරිකයෝ. ඒ ලාභ ලබන්න.මොන ව්‍යාපාරිකයෙක් හරි පැමිනිලි කලාද මුස්ලිම්වරු බලපෑම් කලා කියා? ඔබල මතට පැටෙව්ව එක ඔබට ප්‍රශ්නයක් නම් එය බේරගත යුත්තෙ නිෂ්පාදකයා සමඟයි. ඔබ ඒ භාණ්ඩ වර්ජනය කරන්න. ඒ වෙනුවට, මේ හලාල් කුමන්ත්‍රණයක් යැයි බොරු කියා ජාතිවාදය අවුස්සලා හරි යනවද??
    සහතිදෙන්ේ කවුද මහත්තෝ ?? නිකන් සම්පප්ප්‍රලාප ොඩවන්න එපා. සහති‍දෙන උඹලේ ජාතිවාදී සංවිධාන වලට ඕක සීමාවක් නැතුව දෙද්දී ොඩ්ඩක් හිතලා බලන්න ේ තියෙන්න ේද ?? ේක ආගදෙයක් වගතුවක් නැතුව දිගට හරහට දෙන්න ගියාම තවත් ජාතියකට ප්‍රශ්නයක් වෙනවා කියලා. නමුත් මම ඒකට ඔය සංවිධාන වලට කෑගහන්න යන්ේ නෑ. ොකද උඹලේ කුඩා ළමයේ ඉදලා පල්ලියෙන් උගන්නන්ේ ජාතිවාදය නිසා උඹලට වෙනත් ජාතියක් රටක් ගැන හැගීමක් නහැ. ඒ වදෙයක් ගැන හිතන්නවත් ොළයක් නෑ. ඒකයි මම ේ රේ වගකිවයුතු ේශපාලුවන් ගැන කිව්. ඔය වේවල් පාලනය කරන්න අවශ්‍ය නීති සම්පාදනය කල යුතුයි කියලා. ඒක ොකිරීම නිසා තමයි ප්‍රශ්නය ඇති වෙලා තියෙන්ේ.

    නීති හදන්න නම් අදාල අයට අදාල විදිහට බලපෑම් කරන්න. මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති කරන්නේ මොකටද? හලාල් වලින් කෝටි 700 ලැබෙනවා කියලත්, එවා යන්නේ ත්‍රස්තවාදීන්ට කියලත් බොරු තොගයක් කියලා නැති ප්‍රශ්න අවුළුවන්න ඇති අවශ්‍යතාවය කුමක්ද??

    ඕක තමයි උඹ වරද්ද ගත්ත තැන. ඔය ඇති වෙලා තියෙන්නේ මුස්ලිම් ජාතිවාදයට විරැද්ධ රැල්ලක් මිස අපේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට එරෙහි රැල්ලක් නෙවෙයි. බෙෘද්ධ සහ සිංහලයින්ගේ උරැමයන් විනාශ කරන්න යන, බුදු දහමට අපහාස කරන ජාතිවාදීන්ට එරෙහි රැල්ලක්. හලාල් ගැන කියනවනම් සිංහලයින් වෙත බලෙන් පටවන ලද මේ ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කීම මුස්ලිම් විරෝධී රැල්ලක් කියලා අර්ථ දක්වන්නේ කොහොමද ?? අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතියක් නොවූ මේ ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කියලා දැනුවත් කිරීමක් කරනවා ඒක මුස්ලිම් විරෝධී රැල්ලක් විදිහට දකින්නේ යටි කූට්ටු කුමණ්ත්‍රණ කරන උඹලා වගේ ජාතිවාදියෝ තමයි. ඒ වේම නීති හදන්න අදාළ විධිොමද කියලා මට කියන්න ේ ලංකාේ ?? ‍

    හලාල් වලින් කෝටි 700 ලැබෙනවා කියලත්, එවා යන්නේ ත්‍රස්තවාදීන්ට කියලත් බොරු තොගයක් කියලා නැති ප්‍රශ්න අවුළුවන්න ඇති අවශ්‍යතාවය කුමක්ද??

    ලංකාවේ ජිහාඩ් ක්‍රියාකාරකම් සිද්ධ වෙන බව මෑතකදී Wiki Leaks විසින් Cable පණිවිඩයක් මගින් එළි කලා අමතකද ?? ඒ වගේම ඔය හලාල් සහතිකේ දෙන සංවිධානය ඔවුන්ට හම්බ වෙන මුදල යොදවන්නේ කොයි කොයි දේවලටද කියන ප්‍රශ්නෙට තවම පැහැදිලි පිළීතුරක් දීලා නෑ. ලක්බිම එක්ක කරන ලද සාකච්ජාවකදි ඔවුන් අනං මනං බයිලා ටිකක් ගහලා ඒ ප්‍රශ්නෙන් හිමීට මග හරිනවා. ඕවා තමයි ඔප්පු කරන්න සහ සැක කරන්න තියෙන කාරණා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම ඔබට කියපු එක තේරුනේ නෑ වගේ. මම ඇහුවේ ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව රැල්ලක් ඇති කරන්න හේතු වුන ඔබේ පොල් පරාල මොනවද කියලයි. වෙනත් රටවලුත් ඈඳගෙන තියන එකෙන් පෙන්නේ ඔබට ප්‍රශ්නය පරාල නොව ජාතිය බවයි!

    මහත්තයෝ ඉස්සෙල්ලාම ආයෙත් අරාබි ඉස්කෝලෙකට හරි ගිහින් පොඩ්ඩක් අකුරැ ඉගෙන ගෙන එන්න.

    තමන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද හොයන්න යනවා කියලා මම අදහස් කලේ උඹ ඇතුලු ඔය මුස්ලිම් නියෝජනය තමයි මේ ලෝකේ වඩාත්ම ප්‍රචණ්ඩ ජාතිවාදී කල්ලිය සහ එහෙව් පක්ෂයක් නියෝජනය කරන උඹ අනුන්ට ජාතිවාදී ලේබලය අලවන්න යෑම ගැන. ඒක ගැන පොඩි කරැණු ටිකක් තමයි මම ඔය list එකේ දාලා තියෙන්නේ. මම ඔතන ලංකාවේ මුස්ලිම්වරැන්ට එරෙහිව රැල්ලක ඇතිවෙච්ච දෙයක් ගැන කතා කරලා නෑ. කතා කරලා තියෙන්නේ අනුන්ට ජාතිවාදී ලේබල් ගහන උඹේ ජාතිවාදය කෙරැවාව ගැන. ලොකු පොල් පරාලෙකින් ඔය ඔලුවට පාරක් ගහගනින් මොලේ පෑදෙයිද කියලා බලන්න



    ඔය ඔබ කෙලින්ම කියන්නේ ජාතියයි ප්‍රශ්නේ කියලා! ඉතින් ආයෙත් මොන කතාද??

    නෑ ජාතිය ගැන ප්‍රශ්නේ ඇති වුනේ උඔට. සිංහලයින්ට ජාතිවාදී ලේබල් එක ගැහැව්වේ උඹ . එතකොට මම පෙන්නලා දුන්නා අනුන්ට ජාතිවාදීන් කියන උඹ ඇතුලු ඔය නඩය කොයිතරම් ජාතිවාදීද කියනඑක. උේ ජාතිවාදී නිරැවත එලි වුනාට පස්ේ මම අහපු ප්‍රශ්න හුගකින් හිමිහිට මග ඇරලා හිමීට මාරැ වුනෙත් උඹ.

    එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ?
    අපි හැමෝම කැමතියි ඒ තත්වය දිගටම තියෙනවනම් අදටත් මම දන්න හුගක් මුස්ලිම් යාලුෝ අගෙදරක ආවම හලාල් වුනත් නැතත් කෑම ටිකක් දුන්නම කනන පැකිලෙන්ේ නෑ. නමුත් මම ඔතන කියලා තියෙන්නේ උඹලා වගේ ජාතිවාදියෝ ගැන. හලාල් නැතුව නොකා මැරැණත් කමක් නෑ කියන ජාතිවාදියෝ ගැන. එහෙම වුන්ට සිංහල ගෙදරකට ගිහින් කන්න බොන්න බැරි වෙනවා නේද ?? තේකක් හදලා ගේනකොට මේක හදලා තියෙන්නේ හලාල් සහිත පිටි පැකැට් එකකින්ද, මේකට දාලා තියෙන තේකොළ හලාල්ද ?? ඉතින් කොහෙද සහජීවනය ?? තමන් විසින් බලෙන් හිස උඩ ලොකු ගල් ගෙඩියක් තියාගෙන ජීවත් වෙන ජාතිවාදීන් පිරිසක්.

    ඔබට එවැන්නක් වුනානම් එය හැමෝටම ආදේශ කරන එක වැරදියි. ඔබ එය තෙරුම් ගත යතුයි. අනික මේ කෑම ප්‍රශ්නයක් නිසා රටක සාමය නැති කරන්නේ මොන පිස්සුවකටද???
    නැවතත් උඹට මම කලින් post එකක කිව්ව ේ මතක් කරන්න ේ. Please check your brain from Specialist. මෙතන රේ සාමය ගැන නෙවෙයි මම කතා කරලා තියෙන්ේ මම පිළතුරැ දීලා තියෙන්ේ ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්නෙකට.

    මෙන්න කියනවා අපේ ගෑනු ඔබලට දෙන්නේ නැති එක ප්‍රශ්නයක්ලු??? ලැජ්ජා නැද්ද ඕව කියන්න? පරාලයක් නෙමෙයි පොල් ගහක් තරම් ලොකු ප්‍රශ්නයක්ලු!! මේකට ජාති විරෝධී රැල්ලක් ඇති කරන එක සාධාරණද???
    නැවතත් Please check your brain from Specialist. උේ ඔය ොල් ගෙඩියක් තරම් ඔලු ගෙඩිේ අඇටයක් තරම්වත් ොළයක් නැති වීමනම් ඛෙදජනකයි. ෝඩ මහත්තෝ මම ඔතන කියලා තියෙන්ේ උඹලේ ගෑනු ගන්න එක ගැන නෙවෙයි. මම ේක ේ විදිහට පැහැදිලි කරන්නම්. තරැණ කාලෙදි තරැණියක් සහ තරැණයෙක් අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා හිතන්න තරැණිය ෝ තරැණයගෙන් කෙනෙක් මුස්ලිම්. දැන් ොකද වෙන්ආදරයට තැනක් තියෙනවද තමන්ආගම් නිදහේ අදහගෙන විවාහ වෙන්න ?? දැන් ගිහින් ොල් ගහක් බදාගෙන කල්පනා කරලා බලපන්. නමුත් වෙනත් ආගම් දෙකක දෙදෙනෙක් ආදරය කරලා දෙන්නට කිසි ප්‍රශ්නයක් නැතුව කසාද බැදලා තම තමන්ආගම් අදහගෙන ඉන්න පුලුවන් (අන්න ඒකයි සහජීවනය කියන්). අනිත් පැත්තෙන් අන්න ඒකයි උඹලජාතිවාදය කියන්ේ. ේරැනාද ?? නැතුව උඹලේ ගෑනු පස්සෙන් යන්න තරම් හිගන්නෙවෙයි අපි.


    වෙනත් රටක ප්‍රශ්නයකට මේ රටේ ජාති විරෝධි රැල්ලක් ඇතිකිරීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද??? ඔබේ ජාතිවාදය නම් පැහැදිලිය!!

    නැවතත් පොඩ්ඩක් ආපස්සට ගිහින් බලපන් මම මේ පිළීතුරැ දාලා තියෙන්නේ මොන වගේ දේකටද කියලා. උඹලා ආවඩන උඔලා වැදුම් පිදුම් කරන බලු කුක්කෝ වගේ නැට්ට අකුලගෙන යන රටවල් ගැන තමයි මම කියලා තියෙන්නේ. මේක උඹලගේ මුස්ලිම් ජතියේ ජාතිවාදය ගැන පිළිතුරක්. ලංකාවේ සහ මුලු ලෝකෙම.

    අපේ නීති අපිටයි. ඒවා ඔබට බලපානවා කියන්නේ මොන පදනමෙන්ද? ඔබට බලපෑම් කරලා අපේ නීතිය ඔබ පිළිපැද්දම අපිට ඇති සෙත කුමක්ද? ඔබේ ඔය ඔලුවට එන හැම එකේම පදනම කියන්න. අනිත් අයට තොත්ත බබා කියලා බේරෙන්න එපා.
    ඔන්න ඕක තමයි ජාතිවාදයෙන් අන්ධ වෙනවා කියන්ේ. ජාතිවාදය කියන එකක ොටලා ොවලා තියෙන්ේ උඹලට. උඹලාආගේ තියෙන ොමයක් නීති රීති හුජාතික රටක ක්‍රියාත්මක කරන්න යෑම හුගක් ප්‍රශ්න ඇති කරනවා. ොකද ඒ නීති රීති උඹලොළයක් නැති මහ එවුන් හදලා තියෙන්ේ උඹලා විතරක් ජීවත් වෙන රටකට. උන්ට හිතන්න ොළයක් නෑ වෙනත් ජාතීන් ජීවත් වෙන රටකට ේ නීති රීති ප්‍රශ්නයක් වෙනවා කියලා. ඔය හලාල් ප්‍රශ්නය එකක්. තව උදාහරණයක් දෙනවනම් ලගදි ප්‍රංශේ අර ොන ඇගම ව‍ගෙන යන විකාර ඇදුම තහනම් කිරීම තව අවස්ථාවක්. ඕවා උඹලේ නීති තමයි නමුත් උඹලේ ජාතිවාදිොන්ට රෙන්ේ නෑ ඒවා වෙනත් රටවල් වලට ප්‍රශ්නයක් කියලා.

    ඔබේ අනික් ප්‍රශ්නේ අපි බෝ වෙන එක?? අපේ දෙවියන් අපේ අවශ්‍යතා ඉටු කරයි යන විශ්වාසය නිසා ළමයි වැඩි වුනාට අපි බය වෙන්නේ නෑ.
    වෙන්න බැරිනම් නා ගතත්තත් මටනම් කමක් නෑ. නමුත් ප්‍රශ්ේ තියෙන්ේ උඹලා වෙලා වැඩි වුනාම වෙනත් ජාතියකට නිදහේ ඉන්න තියෙන අයිතිය නැති වෙන එකයි. ඒකට අමුතුවෙන් උදාහරණ දෙන්න නෑේ. වෙනත් මිනිස්සුන්ආගමික සිද්ධස්ථාන විනාශ කරලා, ේපල විනාශ කරලා, කපලා‍ ොටලා මරලා දාන්ේ උඹලජාතිවාදී ොත්ත ෝ වීම වැඩි වුනාම තමයි.

    අපේ ආගම අංග සම්පූර්ණ ජීවන රටාවත්. හැම දේකටම පිළිතුරු තියනවා. ඒ සතුන් මරණ ක්‍රමය අවුරුදු 1400ක් තිස්සේ තිබ්බ එකක්.
    ඒක තමයි මිේච්ජත්වය කියන්ේ. හිතක් පපුවක් නැතුව තවත් ජීවියෙක් මරන්න ොඩි කාලෙම කියලා දුන්නම මිේච්ජත්වයත් එක්ක ොකු මහත්වෙන අමනුශ්‍යයෙකුට මිනිහෙක් මරනවා කියන එක එච්චර ොකු දෙයක් නෙවෙයි. ඒක කය දිහා බැලුවම සක්සුදක් ේනවේ.
    මේ හදිසියේම එය ඔබලට ප්‍රශ්නයක් වුනේ කොහොමද??? ඔබලට ජාතිවාදය අවුස්සන්න පොල් පරාල නැතිවුනාම වේලුනු පොල් අත්තක් උස්සගෙන පොල් ගහක් කියා පෙන්නන්න හදනවා!!!
    හදිස්සිනෙවෙයි ඒ කාේ ඉදලම ඕක කෙ හැෝටම ප්‍රශ්නයක්. ේ අනෙත් හැම ජාතියක්ම උඹලදිහා වෙනස් විදිහට බලන්ේ උඹලේ ඔය අන්ත ජාතිවාදය නිසා. තමන් අනිත් ජාතීන්ට වඩා හරි වෙනස් කියලා පෙන්නන්න ගිහින් වැ‍ේ නාගෙන තියෙන්ේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබේ ඔය කරුණු 1000කින් ලොකුම ඒවා ඔය 5 ද??? ජාතිය කියන වචනය වැඩිපුර යොදා මේ ඔබේ බැනීමෙන් තේරුම් යන්නේ අපේ ජාතිය සමඟ ඔබේ සිතේ ඇති වෛරයයි!!
    කරැණු 1000 ක් මම කියලා තියෙන්හෙද ොන් මහත්තෝ. අේ කරැණු 1000 කියලා විහිලු කරන්න එපා කරැණු ඊට වඩා තියෙනවා.

    ේ ම
    ඔය
    ඉතා සරල කරැණු 5 ක් අරන් තියෙන්ොකද උේ තරම ගැන මම දන්න නිසා. ඉතාමත් සරලව ේරැම් ගන්න පුලුවන් වෙයි කියලා හිතලා තමයි දැම්. නමුත් සුපුරැදු විදිහටම තමන්ේ නූගුන පෙන්වමින් උඹ ඔය එක කරැණකවත් තාර්කික පිළිතුරැ දීලා නෑ. මහ ොළද 1 පන්තිේ ලමයෙක්ටත් අන්ත පිළිතුරැ දීලා තියෙන්

    ඔබ මුලින් දාපු බබා පාට් එක දැක්කම මට හිතුනේ ඔබ හැදිලා කියලයි. ඒත් ඔබේ real picture එක දැන් පැහැදිලියි!

    උඹ වගේ බබෙක් නම් මම තාම මේ එළ කිරි එකේ දැකලා නෑ. මම මුලින්ම කියපු කරැණු ඒ විදිහටම වලංගුයි. ඒ කරැණු එකකටවත් පටහැනි වෙච්ච දෙයක් මම කොතැනකවත් සදහන් කරලා නෑ. අනික මගේ සහ දෙමව්පියන් මාව හොදට හදලා තියෙනවා ඒ වගේම බුදු දහමෙන් මම හොද නරක හොදට ඉගෙනගෙන තියෙනවා. උඹ වගේ ජාතිවාදියෙක්ගේ ‍වචන අහලා හැදෙන්න තරම් නූගුණයක් මට නෑ. ඒක හොදට මතක තියා ගනින්.

    ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම උඹේ Thread කිහිපයකම අහපු ප්‍රශ්න කිහිපයක්ම තිබ්බා. මෙතනත් එ ප්‍රශ්න සමහරක් මම ඇහැව්වා නමුත් උඹ ඒවට තාර්කික පිළිතුරැ දෙනවා වෙනුවට විහිලු සපයලා තිබ්බා. හැබැයි උඹ බය වෙන්න එපා ඔය හය හතර ‍නොතේරෙන එක වෙනත් ආගමක තියෙන ේවල් ේශනා කරන්න යෑම උඹට උප්පත්තියෙන් එන එකක් නෙවෙයි ඒක උඹට උඹේ ජාතිවාදී කල්ලි සහ සංවිධාන වලින් සිද්ධ කරපු නස්පැත්තියක්. ඕක හදා ගන්න පුලුවන් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වුනොත් ඉක්මණට
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ anamnlmslmn තොත්ත බබා මහත්තයට මම තව කරැණු කිහිපයක් කියලා දෙන්නම් ඇයි උඹලාගේ ජාතිය ගැන මේ තරම් වෙනස් විදිහට මේ ලෝකය විසින් දකින්නේ කියලා. ඒ වගේම උඹලා බෝවුනාම ඒක වෙනත් ජාතීන්ට කොයි තරම් කරදරයක්ද කියලත් මේ කරැණු වලින් කියලා දෙනවා

    මේ පහත තියෙන්නේ ඔය උඹලගේ මුස්ලිම් ව්‍යාපරිකයින්, සංවිධාන වලින් මුදල් අරගෙන ලංකාවේ ඔලුව උස්සන ජිහාඩ් සංවිධානයක් විසින් මරන තර්ජන කරමින් කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එවන ලද ලිපියක්


    423707_106563906141031_100003622661882_27106_1661750769_n11.jpg

    429950_106563956141026_100003622661882_27108_432891895_n11.jpg

    419056_106564132807675_100003622661882_27113_166524386_n11-550x412.jpg


    අද දකුණු තායිලන්තයේ හමුදා ආරක්ශාව නොමැතිව ස්වාමීන් වහන්‍සේ නමකට පිණ්ඩපාතය යෑමටවත් බැරි වී තිබෙන්නේ මුස්ලිම් අන්තවාදය නිසා.

    Thai-military-inspecting-a-Buddhist-monk-somewhere-in-the-Muslim-majority-area-of-southern-Thailand-550x412.jpg


    නයිජීරියාවේ කතෝලිකයන් බුරුතු පිටින් මුස්ලිමුන් අතින් සංහාරයට ලක් විය,
    කතෝලික තරුණියන් සිය ගනනින් මහමඟ දූෂණය විය

    image002.jpg


    මේ සියලු කරැණු (තවත් කරැණු රාශියක් ඇත) අපට පෙන්වා දෙන්නේ කුමක්ද ??? උඹ මහ ලොකුවට බණ දේශනා කරන උඹලගේ ජාතිවාදීන්ගේ හෙලුව. මේවගේ දේවල් අනාගතයේදි මේ රටේ සිදු නොවීමට වග බලා ගැනීම අප කාගෙත් යුතුකමක්. ඒ පිළිබදව කතා කිරීම ජාතිවාදය ලෙස කවුරැ හරි දකිනවනම් ඒ ජාතිවාදියට මම හුගක් කැමතියි. මොකද මේ සත්‍යය නිසා වගේම මේ ලෝකෙ සිංහලයින්ට තිබෙන එකම රට ලංකාව නිසා.
     
    Last edited:

    සහතිකේ දෙන්නේ කවුද මහත්තයෝ ?? නිකන් සම්පප්ප්‍රලාප දොඩවන්න එපා. සහති‍කේ දෙන උඹලගේ ජාතිවාදී සංවිධාන වලට ඕක සීමාවක් නැතුව දෙද්දී පොඩ්ඩක් හිතලා බලන්න මොලේ තියෙන්න ඕනේ නේද ?? මේක අපේ ආගමේ දෙයක් වගතුවක් නැතුව දිගට හරහට දෙන්න ගියාම තවත් ජාතියකට ප්‍රශ්නයක් වෙනවා කියලා. නමුත් මම ඒකට ඔය සංවිධාන වලට කෑගහන්න යන්නේ නෑ.
    අපි කියන්නේ හලාල් භාණ්ඩ ගැන කාටවත් කිසි නරකක් නෑ කියලයි. එයට ඔබ කැමති නැති වීම ඔබේ අයිතියක්. මුස්ලිම්වරු බලාපොරොත්තු වන පිරිසිදු කෑම අනිත් අයටත් හොඳනම් එය දීම අපිම වැළැක්විය යුත්තේ ඇයි? අවුරුදු ගානක් ප්‍රශ්නයක් නෑ. බොදු බල සේනාවේ මුසාවාද වලට පස්සේ තමයි ඒක ප්‍රශ්නයක් වුනේ. ඒවා බොරු නෙමෙයි කියා ඔප්පු කරන්න කිව්වොත් එකත් බෑ. හලාල් ප්‍රශ්නේ තියෙන්නේ ජාතිවාදීන්ගේ ඔළුගෙඩි වල තමයි!

    හලාල් ගැනීම කියන්නේ choice එකක්. බල කිරීමක් නෑ. එය බලකිරීමක් යැයි ඔබ පැවසීමේ පදනම කියන්න. ව්‍යපරිකයින්ට බල කරනවා යන්න සාධක ඇතුව පෙන්නන්න. ඔහේ කියවලා වැඩක් නෑ. වරද මුස්ලිම්වරුන්ගේ යන බව පදනම් සහිතව පෙන්නන්න. අපේ දැනුම අනුව ප්‍රශ්නයක් නැති දෙයක් අපි සිමා කලේ නෑ කියන එක වැරැද්දක් වෙන්නේ කොහොමද? ඔය සීමාවක් නැතුව සහතිකය ගන්න සිංහල ව්‍යාපාරිකයින් අපිට වඩා ඒ ගැන දැනගන්න එපැයි. ඒ අය හොඳයි! ඔබේ චෝදනා සියල්ල පදනම් විරහිතයි. ප්‍රශ්නේ ඔය කාගෙවත් නෙමෙයි. මේ රටට පිළිලයක් වූ ජාතිවාදීන්ගේ!



    මොකද උඹලගේ කුඩා ළමයගේ ඉදලා පල්ලියෙන් උගන්නන්නේ ජාතිවාදය නිසා උඹලට වෙනත් ජාතියක් රටක් ගැන හැගීමක් නැහැ. ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් මොළයක් නෑ. ඒකයි මම මේ රටේ වගකිවයුතු දේශපාලුවන් ගැන කිව්වේ. ඔය වගේ දේවල් පාලනය කරන්න අවශ්‍ය නීති සම්පාදනය කල යුතුයි කියලා. ඒක නොකිරීම නිසා තමයි ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ.
    අයෙත් ජාතිය ගැනයි කතාව. ආයේ කියනවා නීති නැහැ කියලා! දැන් වැරැද්ද කොතනද? එක ගලක් හරි වදියි කියා හතර වටේ ගල් ගහලා වැඩක් නෑ. ඔබ කියන දේ පදනමක් ඇතුව කියන්න. නැතිනම් ඔබෙත් බොරු බලය ඔප්පු වේවි. පරෙස්සමෙන්.



    ඕක තමයි උඹ වරද්ද ගත්ත තැන. ඔය ඇති වෙලා තියෙන්නේ මුස්ලිම් ජාතිවාදයට විරැද්ධ රැල්ලක් මිස අපේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට එරෙහි රැල්ලක් නෙවෙයි. බෙෘද්ධ සහ සිංහලයින්ගේ උරැමයන් විනාශ කරන්න යන, බුදු දහමට අපහාස කරන ජාතිවාදීන්ට එරෙහි රැල්ලක්. හලාල් ගැන කියනවනම් සිංහලයින් වෙත බලෙන් පටවන ලද මේ ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කීම මුස්ලිම් විරෝධී රැල්ලක් කියලා අර්ථ දක්වන්නේ කොහොමද ?? අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතියක් නොවූ මේ ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කියලා දැනුවත් කිරීමක් කරනවා ඒක මුස්ලිම් විරෝධී රැල්ලක් විදිහට දකින්නේ යටි කූට්ටු කුමණ්ත්‍රණ කරන උඹලා වගේ ජාතිවාදියෝ තමයි. ඒ වගේම නීති හදන්න අදාළ විධිහ කොහොමද කියලා මට කියන්න මේ ලංකාවේ ?? ‍
    ඔය ඔබේ කතාවට විතරයි. ඇත්ත වෙන එකක්. හැමෝම දන්නවා. ඔබේ රැල්ලේ කිසිම ඉලක්කයක් නෑ. හතර වටේ ගල් ගහනවා. අදාල නැති අයට වදිනවා. ඒ අයට ඇත්තෙත් දඩබ්බර හැසිරීමක්. කිසි වංශවත් බවක් නෑ.

    ආයෙත් කියනව බලෙන් පටවන කතාව. ඔබේ කියවිල්ල විතරයි. කෝ සාධක? මොකද්ද පදනම?

    ආයෙත් දැනුවත් වීමක් ගැන කියනවා. දැනුවත් කලේ බොරු කියලා නේද? කියවන එක නවත්තලා ඒවා ඇත්තයි කියා ඔප්පු කර පෙන්නන්න. කෝටි 700 බොරුව ඔප්පු කරලා පෙන්නන්න ඉතින්!!!



    ලංකාවේ ජිහාඩ් ක්‍රියාකාරකම් සිද්ධ වෙන බව මෑතකදී Wiki Leaks විසින් Cable පණිවිඩයක් මගින් එළි කලා අමතකද ?? ඒ වගේම ඔය හලාල් සහතිකේ දෙන සංවිධානය ඔවුන්ට හම්බ වෙන මුදල යොදවන්නේ කොයි කොයි දේවලටද කියන ප්‍රශ්නෙට තවම පැහැදිලි පිළීතුරක් දීලා නෑ. ලක්බිම එක්ක කරන ලද සාකච්ජාවකදි ඔවුන් අනං මනං බයිලා ටිකක් ගහලා ඒ ප්‍රශ්නෙන් හිමීට මග හරිනවා. ඕවා තමයි ඔප්පු කරන්න සහ සැක කරන්න තියෙන කාරණා.
    එයයි ඔබේ මුලාශ්‍රය! ඉතින් ඒ ගැන ආරක්ෂක අංශ වලට දන්නලා අවශ්‍ය දේ කරන්නකෝ. රට ගැන කැක්කුමක් ඇති අය කල යුත්තේ එයයි. අදාල දේ නොකර කියවනවා! මේකද ඔබේ ක්‍රමය? හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදින්ට කියා කිසිම පදනමක් නැතුව මාධ්‍ය වලට කියනවා. ජිහාඩ් කියලා මොන්ටිසොරි ළමයි යන ඉස්කෝල වල නම් පවා කියලා! මේ බොරු වලට සීමාවක් තියෙන්න ඕනේ!! ඔබ මේවට අනං මනං බයිලා කියලා මග හරින්නේ නැතුව පැහැදිලි පදනම් දෙන්න. ඔබට සැක හැම දේකටම පදනමක් නැතුව තමන් හිතන දේ කියන එක වැරදියි. තේරුම් ගන්න ඒක.
     
    Last edited:

    තමන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද හොයන්න යනවා කියලා මම අදහස් කලේ උඹ ඇතුලු ඔය මුස්ලිම් නියෝජනය තමයි මේ ලෝකේ වඩාත්ම ප්‍රචණ්ඩ ජාතිවාදී කල්ලිය.....

    ඔබ තුල වෙන ජාතියක් ගැන ඇති වෛරය ඔප්පු වෙන විට ගියර් මාරු කරන්න ඕනේ නෑ. ඔබ ගැන පැහැදිලියි. කොච්චර කියෙව්වත් ආයේ reverse කරන්න අමාරුයි. ඔබ පොල් පරාල යැයි කියපුවාට කිසිම පදනමක් ඔබ ළඟ නෑ. ඔය කෑම කන්න බෑ කියන එක ඔබම මවාගත්ත එකක්. අපේ ගැනු ඔබලට දෙන්නේ නැතිඑක ආගමේ දෙයක්. ඔබ නිකන් ප්‍රශ්න මවනවා. වෙන රටවල දේවලුත් ඇදගෙන ලංකාවේ අයට දොස් කීමෙන් එය මනාව ඔප්පු වෙනවා. තමන්ගේ නොහැකියාව හංගන්න අනුන් බෝ වෙන එක ගැන ඊර්ශ්‍යා කරනවා. ඔබ ජාතිවාදී දේවල් යැයි කියපු සමහරක් සාමාන්‍ය මුස්ලිම් අයගේ දේවල්. හලාල් ක්‍රමයට සත්ව ඝාතනය ආගමේ දෙයක්. එහෙම මස් තමයි ඔබලාගේ අයත් කෑවේ/කන්නේ. එය කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. ජාතිවාදයක් වුනේ නෑ. හැම ප්‍රශ්නයක්ම ඇත්තේ ඔබ වැනි අයගේ ඔළු ගෙඩිවල විතරයි. හැම තැනම ඔබ specialist කෙනෙක් ගැන කියවන්නේ ඔබ බෙහෙත් ගන්න නිසාද?

    ඔබේ මේ හලාල් විරෝධී රැල්ල බොරුව මත පදනම් වූ එකක් බව පැහැදිලිව පෙන්වලයි ඇත්තේ. එය පිටුපස ජාතිවාදී අරමුණු ඇතිබවත් පේනවා. මම හිතන්නේ ඔබට ඒ ගැන වැඩිය කල හැකි දෙයක් නෑ.

    ඔබ ළඟ තව පොල් පරාල ඇතිනම් දෙන්න. අපට හැදෙන්න එය උදවු විය හැකියි.
     
    මේ පහත තියෙන්නේ ඔය උඹලගේ මුස්ලිම් ව්‍යාපරිකයින්, සංවිධාන වලින් මුදල් අරගෙන ලංකාවේ ඔලුව උස්සන ජිහාඩ් සංවිධානයක් විසින් මරන තර්ජන කරමින් කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එවන ලද ලිපියක්

    ඔබට රට ගැන කැක්කුමක් තියනවනම් ඒ ලියුම එවපු අය ගැන හොයන්න කියා අරක්ෂක අංශ වලට බල කරන්න. මරණ තර්ජන ගැන ලියලා "except the request of us" යයි විකාර ලියන්න උන් පිස්සු-ජිහාඩ් කාරයෝ වගේ. එයට උදවු කරන මුස්ලිම් ව්‍යාපාරිකයන් ගැන ඔබ කිව්වා නේද? ඒවා පෙන්නන්න අදාල අංශ වලට. අත් අඩංගුවට ගන්න. මේවා ගැන මෙතන හෝ මාධ්‍යයේ කියවලා මදි. අදාල දේ කරන්න.

    ඔබ දැන් මෙයයි, අනෙක් සාමකාමී මුස්ලිම් ජනතාවයි සම්බන්ධ කරන්නේ මොන පදනමෙන්ද? මේවා ඔබේ අයගේ ජාතිවාදී වැඩ කියලා ඒ අයට කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබ ගැන පැහැදිලියි. ඔබේ ඔලුගෙඩියේ නම් සැහෙන්න ප්‍රශ්න තියනවා!




    ....ඒ වගේම උඹලා බෝවුනාම ඒක වෙනත් ජාතීන්ට කොයි තරම් කරදරයක්ද කියලත් මේ කරැණු වලින් කියලා දෙනවා....

    මේවගේ දේවල් අනාගතයේදි මේ රටේ සිදු නොවීමට වග බලා ගැනීම අප කාගෙත් යුතුකමක්.

    [/COLOR][/SIZE]

    ආයෙත් පිටරට වල දේවල් කියලා මුස්ලිම් අයට බනිනවා. ඔබ කියවන තරමට ඔබේ අරමුණු ගැන පැහැදිලි වෙනවා. එවැනි දේවල් නැති ලංකාවේ මේවා චෝදනා විදිහට කියලා ප්‍රශ්න ඇති කරන්න ඔබට උවමනාවක් ඇති බව නම් පේනවා.

    අපේ බෝ වීම ගැන ඔබ ගොඩක් බය වෙලා නේද? එයයි එහෙනම් මේ හැම එකටම පදනම!! මෙච්චර කියවන්නේ නැතුව කෙලින්ම කිව්වනම් ඉවරයිනේ. අපි එය කලින් අහලා තියනවා. ජාතිවාදියෙකුගේම කටින් ආපු නිසා එය තහවුරුයි. ඉතින් මොකද්ද එයට පිළියම? අපිව මරණ එකද?????? "දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුසල්මානුවාගේ වාරේ" කියා ජාතිවාදී වෙබ් අඩවි වල ලියන්නේ ඔබ වැනි අය නේද?...

    ඔබේ රෙදි ගැලවිලා ඉවරයි හලෝ!

     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි කියන්නේ හලාල් භාණ්ඩ ගැන කාටවත් කිසි නරකක් නෑ කියලයි. එයට ඔබ කැමති නැති වීම ඔබේ අයිතියක්. මුස්ලිම්වරු බලාපොරොත්තු වන පිරිසිදු කෑම අනිත් අයටත් හොඳනම් එය දීම අපිම වැළැක්විය යුත්තේ ඇයි?
    ඕක තමයි උොන් කම කියන්ඒක උඹලට ොද වුනත් නරක වුනත් අනිත් ජාතියකට වැඩක් නැහැ. අනික ඒක වෙනත් ජාතියකට ආගමකට ොදද නැද්ද කියලා උඹ තීරණය කරන්ොමද.ඔලආගේ නීති රීති වෙනත් ජාතියක් බලෙන් පිලිපදින්න කැමති නෑ. එහෙමනම් හෙට ‍ඉදලා නීතියක් ේනවා බුදු දහේ තියෙන පංච ශීලයට අනුව ේ රේ හැම දෙනාම අනිවාර්්‍යයෙන්ම හැසිරිය යුතුයි කියලා. ඒක ොයිතරම් ොදද ?? නමුත් වෙනත් ආගමිකයින් ඒකට කැමතිද ?? නෑ අන්න ඒ වේ තමයි. ෝඩ ොන් තඩිඒක තමයි ේ හැම දෙනාම උඹට ේරැම් කරන්න හදන්.
    අවුරුදු ගානක් ප්‍රශ්නයක් නෑ. බොදු බල සේනාවේ මුසාවාද වලට පස්සේ තමයි ඒක ප්‍රශ්නයක් වුනේ.
    අවුරැදු ගානක් ක ප්‍රශ්නයක් ොවුහලාල් කියන ොරැව මෙච්චර ද්‍රව්‍ය ප්‍රමාණයකට ොතිබිච්ච හින්දා. නමුත් දැන් ඉවක් බවක් නැතුව ඔඩු දුවන්න පටන් ගත්තම ඒක ප්‍රශ්නයක් වෙනවා ඉේම. ඔය හලාල් ‍ලබා දෙන ජාතිවාදී සංවිධානය පිහිටුවා ගත්ේ 2000 වසරෙන් පස්ේ ‍වෙන ොට පාරිෝගික ද්‍රව්‍ය 4000 කට ලං වෙන්න හලාල් ොරැව අරගෙන තියෙනවා අන්න ඒකයි ප්‍රශ්නය.
    ඒවා බොරු නෙමෙයි කියා ඔප්පු කරන්න කිව්වොත් එකත් බෑ. හලාල් ප්‍රශ්නේ තියෙන්නේ ජාතිවාදීන්ගේ ඔළුගෙඩි වල තමයි!
    ඒක ොරැ‍නෙවෙයි කියලා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑේ. ආපහු කියවලාරෙන් මම දාපු සියලුම post නැවතත්. හලාල් කියන්ොරැවක් කියලා ඔප්පු වෙයි. මීට අවුරැදු ගානකට කලින් හලාල් තිබ්ේ නෑ. දැන් එතොට ඒ කාේ මුස්ලිම් මිනිස්සු ලංකාකෑේ බිව්ේ නැද්ද ?? ජාතිවාදිෝ දැන් තමයි ොරැ ලාංජනයක් ගහගෙන ඔන්න අපි ේක නැත්තම් පාවිච්චි කරන්ේ නෑ කියලා කියාගෙන යන් නමුත් උන් කරන්ොකු ොරැවක් සහ විහිලුවක් කියලා අනිත් මිනිස්සුන්ට ේනවා.


    හලාල් ගැනීම කියන්නේ choice එකක්. බල කිරීමක් නෑ. එය බලකිරීමක් යැයි ඔබ පැවසීමේ පදනම කියන්න.
    දැන් ලංකාේ බිස්කට් එකක් හලාල් නැතුව කන්න කෙනෙකුට ේනම් ඔබතුමාේ choice එක කියන්න. කිරි පැකැට් එකක් හලාල් නැතුව ොන්න ේ නම් ොන් මහත්ත‍ේ choice එක ොකක්ද ??

    ව්‍යපරිකයින්ට බල කරනවා යන්න සාධක ඇතුව පෙන්නන්න. ඔහේ කියවලා වැඩක් නෑ.
    ව්‍යාපාරිකයින්ට බල කරනවා කියලා මම කියලා තියෙන තැන පෙන්නන්න ? කවුද ‍ේ කියවන්ේ කියලා ේරැම් යයි එතොට

    වරද මුස්ලිම්වරුන්ගේ යන බව පදනම් සහිතව පෙන්නන්න. අපේ දැනුම අනුව ප්‍රශ්නයක් නැති දෙයක් අපි සිමා කලේ නෑ කියන එක වැරැද්දක් වෙන්නේ කොහොමද?
    ඒකට කියන්ේ දැනුම නෙවෙයි ේ නැති කමහෙම නැත්තම් දැඩි අන්තවාදී බව. ඔය දෙකින් උඹ කැමති ඕන එකකෝර ගනින්. යෝ ශුද්ධ සිංහලෙන් මම ඉහතින් විස්තර කරලා තියෙනවා ඒක උඔලට ප්‍රශ්නයක් නැති වුනාට අනිත් ජාතීන් කැමති නෑ තව ජාතිවාදී නඩයක දෙයක් ලෙන් තමන් මත පටවනවට.

    උඹලා වොන් තඩි හිතන් ඉන්ේ උඹලේ පල්ලි වලින් උඹලේ ඔලු ගෙඩි වලට දාලා තියෙන්ේ ‍ඔය වොන් අදහසක් විතරයි. හෙමනම් මම අභිෝගයක් කරනවා ඔය යුෝපීය රටකත් උඹලේ ජාතිවාදී නඩයකට ගිහින් අ ේ හලාල් කෑවට කාටවත් ොනවත් වෙන්ේ නෑ අපි සියලු ද්‍රව්‍ය හලාල් කරනවා කියලා වැඩ පටන් ගන්න කියලා. උඹලේ පස්සට ගහලා එලවයි. ොකද ඒ මිනිස්සු දන්නවේක සීමාවකින් ොරව පැතිරොත් ඒක ‍නෙක් ජාතීන්ට ප්‍රශ්නයක් බව.


    ඔය සීමාවක් නැතුව සහතිකය ගන්න සිංහල ව්‍යාපාරිකයින් අපිට වඩා ඒ ගැන දැනගන්න එපැයි. ඒ අය හොඳයි! ඔබේ චෝදනා සියල්ල පදනම් විරහිතයි. ප්‍රශ්නේ ඔය කාගෙවත් නෙමෙයි. මේ රටට පිළිලයක් වූ ජාතිවාදීන්ගේ!
    ව්‍යාපාරිකයා දකින්ේ ව්‍යාපාරික මනසින්. අනික් ඔය හලාල් වේකින් උඔලේ ජාතිවාදිෝ මුස්ලිම් ප්‍රචණ්ඩ කල්ලි වලට සල්ලි ොම්ප කරනවා කියලා ව්‍යාපාරිකෝ දන්ේ නෑ. ඒ ව‍ේවල් ගැන ඔවුන්ව දැනුවත් කල යුතුයි. ඒකේ මම කිව්ඒක පාලනය කරන්න නීති රීති අවශ්‍යයි කියලා.

    අයෙත් ජාතිය ගැනයි කතාව.
    ජාතිය ගැන නෙවෙයි ජාතිවාදය ගැනයි කතා. ේ ඔද්දල් වෙලාද ??

    ආයේ කියනවා නීති නැහැ කියලා! දැන් වැරැද්ද කොතනද?
    වැරැද්දඹලේ ජාතිවාදී මුස්ලිම් ේශපාලුවන්ේ කටු ලෙවකන සියලු පක්ෂ. ඒකේ රට හැදෙන්ේ නැත්ේ. දැන් කරැණාකරලා නැවත නැවත එකම ප්‍රශ්ේ අහන එක නවත්තන්න.

    එක ගලක් හරි වදියි කියා හතර වටේ ගල් ගහලා වැඩක් නෑ. ඔබ කියන දේ පදනමක් ඇතුව කියන්න. නැතිනම් ඔබෙත් බොරු බලය ඔප්පු වේවි. පරෙස්සමෙන්.
    උඹට මම අභිෝගයක් කරනවා මම පදනමක් නැතුව කියලා තියෙොකක්ද කියලා පෙන්නන්න කියලා. ඒක පෙන්නනනම් මම උඹෙන් ේ ප්‍රශ්නෙත් අහනවා. ොරැ බලයක්ද සැබෑ බලයක්ද කියලා මම විස්තර කරලා තියෙනවා. ගල් ගහන එක ගැන කිව්ොත් අපිටනම් ගල් ගහලා පුරැදු නෑ. නමුත් උඹලටනම් අර ගල් ගහලා මිනිස්සුන්ව මරන මිලේච්ජ නීතියක් ආගමේ නාමයෙන් තියෙනවා කියලා මම දන්නවා. ඒක වෙන්න ඇති මතක් වෙන්න ත්ේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය ඔබේ කතාවට විතරයි. ඇත්ත වෙන එකක්. හැමෝම දන්නවා. ඔබේ රැල්ලේ කිසිම ඉලක්කයක් නෑ. හතර වටේ ගල් ගහනවා. අදාල නැති අයට වදිනවා. ඒ අයට ඇත්තෙත් දඩබ්බර හැසිරීමක්. කිසි වංශවත් බවක් නෑ.

    ඉලක්ක

    ේ රේ අන්තවාදීන් සහ ජාතිවාදීන්ේ හිස එසවීම ව්‍යර්ථ කිරීම

    • බුදු දහමට සහ සිංහල ජාතියට එවැනි හිකනලුන්ගෙන් සිදුවන තාඩන පීඩන නතර කිරීම
    • සෑම ජාතියකටම තමන්ේ කැමැත්තනුව ජීවත් වීමට ඇති හැකියාව තහවුරැ කිරීම.
    • ිහාඩ් සහ ආගමික නිකායික ප්‍රචණ්ඩ කල්ලි රට තුල හිස එසවීම පාලනය කිරීම


    අපිට ගල් ගහලා පුරැද්දක් නෑ ේ පහතින් තියෙන්ේ ගල් ගහලා පුරැදු කට්ටියකෙරැවාවක් තමයි.
    2012_5_31-2012_5_31_13_44_57-316x222.jpg


    ආයෙත් දැනුවත් වීමක් ගැන කියනවා. දැනුවත් කලේ බොරු කියලා නේද? කියවන එක නවත්තලා ඒවා ඇත්තයි කියා ඔප්පු කර පෙන්නන්න. කෝටි 700 බොරුව ඔප්පු කරලා පෙන්නන්න ඉතින්!!!
    මම කියන වල් මම සාක්සි සාධක තුව ඔප්පු කරලා පෙන්නුවා. උඹට මම අභිෝග කලාේ මම පදනමක් නැතුව කියපු දෙයක් පෙන්නන්න කියලා. උඹ ඔය දාලා තියෙන කිසිම දෙයක් මම කියපු ේවල් නෙවෙයි. ෝඩ තාත්ේ මම කියපු දෙයක් පෙන්නන්න. හැබැයි හලාල් කියන්ොරැවක් කියලා මම කිව්වා. ොරැව උඹලට ොකු වුනාට වෙනත් ජාතියකට කිසිම වැදගැම්මක් නෑ. ඒක අනිත් ජාතීන්ට අනිත් ආගම් වලට කැපද අකැපද කියලා අහන හිකනලුන් කරන් ඔවුන්ට මහ තැන් වල ජාතිවාදිෝ ටික කියලා දුන්න ොන්ත්‍රාත් එක ඉටු කරන එක විතරයි.

    එයයි ඔබේ මුලාශ්‍රය! ඉතින් ඒ ගැන ආරක්ෂක අංශ වලට දන්නලා අවශ්‍ය දේ කරන්නකෝ.
    රට ගැන කැක්කුමක් ඇති අය කල යුත්තේ එයයි. අදාල දේ නොකර කියවනවා!
    ඔව් සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යන බව දැනගන්න ලැබිලා තියෙනවා. ඒවා උඹලා වේ ජාතිවාදිොන්ට අඩ බෙර ගහලා කරන්ේ නෑේ. විේෂයෙන් ඒ පණිවිඩඒකට සම්බන්ධ කෙනෙක් NIC එක පවා තියෙනවා. ඒක නෙවෙයි එතන වැදගත්කම. වැදගත්කම උඹලේ යටි නූේ බලු වැඩ දැන් දැන් එලි වීගෙන එන එකයි. අන්න ඒකයි ගතයුතු .
    හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදින්ට කියා කිසිම පදනමක් නැතුව මාධ්‍ය වලට කියනවා.
    ඒකට සාක්ශි මම පෙන්නලා තියෙනවා. ඒ වේම ලංකාේ මුස්ලිම් ත්‍රස්තවාදය පැතිරිලා තියෙන බවට සාක්ෂි තියෙනවා. බෙෘද්ධ සිද්ධස්ථාන ෝසර් කිරීම, මරණ තර්ජන කරමින් ලිපි එවීම එහි මුල් අවස්ථා. නැවතත් මම කිව්වා පදනමක් නැතුව මම කියලා තියෙන ේවලපෙන්නන්න කියලා වෙනම. ඒ වේම ඔය හලාල් දෙන සංවිධානයට තාමත් තමන්ට ලැබෙන මුදල් වලට කරන ‍ේ ගැන කියන්න තාමත් අොසත්. නිකන් බයිලා ගහනවා විතරයි.
    ජිහාඩ් කියලා මොන්ටිසොරි ළමයි යන ඉස්කෝල වල නම් පවා කියලා! මේ බොරු වලට සීමාවක් තියෙන්න ඕනේ!!
    මම ොතැනද ොන්ටිෝරි කතාවක් කියලා තියෙන්ේ. මට ොකිව්ව ේවල් අරගෙන නිකරැේ කේ නාස්ති කරන්න එපා. උඹනම් උේ post හැම තැනකම ොන්ටිෝරි කතා කියලා තියෙනවා. ඒ උේ තත්වය ප්‍රදර්ශනය කිරීම. ඒ ගැන අේ කණගාටුව.

    ඔබ මේවට අනං මනං බයිලා කියලා මග හරින්නේ නැතුව පැහැදිලි පදනම් දෙන්න. ඔබට සැක හැම දේකටම පදනමක් නැතුව තමන් හිතන දේ කියන එක වැරදියි. තේරුම් ගන්න ඒක.

    ඒක තමයි නැවතත් මම උඹට අභියෝග කරන්නේ මම කිව්ව පදනමක් නැති දේ පැහැදිලිව කියන්න. මම කිව්ව හැම දෙයක්ම සාක්ෂි සාධක ඇතිවයි කියලා තියෙන්නේ. බයිලා සහ මොන්ටිසෝරි කතා කියලා තියෙන්නේ උඹ වගේ අන්තවාදියෝ. ප්‍රශ්නෙකට උත්තර නැති වුනාම Joke කරන්න පටන් ගන්නවා. මේ ලෝකේ තවත් ජාති‍යක් සහජීවනය ගොඩ නගාගන්න ජාතියක් තියෙනවනම් ඒ මුස්ලිම් ජාතිය. ඒක මම කරැණු එක්ක විස්තර කලා. ඒකට හේතුව අසරණ මුස්ලිම් ජනතාව නෙවෙයි උන්ගේ ආගමික නායකයින්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම දැන් පෙන්නාගෙන යනවා උඹ කිසිම අරමුණක් නැතුව මගේ ප්‍රශ්න මගහැරගෙන අනන් මනන් විකාර සහ බයිලා දොඩවන හැටි.

    ඔබ තුල වෙන ජාතියක් ගැන ඇති වෛරය ඔප්පු වෙන විට ගියර් මාරු කරන්න ඕනේ නෑ. ඔබ ගැන පැහැදිලියි. කොච්චර කියෙව්වත් ආයේ reverse කරන්න අමාරුයි.
    ේ තම ආගමික නීති රීති වලින් මිරිකිලා ඔලුව කචල් වෙච්ච ජාතියක(ඔක්ෝම නෙවෙයි) වෛර කරන්න තරම් මම ෝඩ නෑ ෝඩ මහත්ත. මම උඹලා කෙ වඩාත්ම ප්‍රචණ්ඇයි කියලා පෙන්නලා දීලා තියෙනවේ. ඒක නිසයි මම ඔය ප්‍රකාශය කරලා තියෙන්ේ. ජාතිය ගැන කතා කරනවනම් ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරපන්. ප්‍රශ්නය මග හරින ලදී. තර්කයට අවශ්‍ය පිළිතුර බලාොත්තු වෙමි.

    ඔබ පොල් පරාල යැයි කියපුවාට කිසිම පදනමක් ඔබ ළඟ නෑ. ඔය කෑම කන්න බෑ කියන එක ඔබම මවාගත්ත එකක්.
    ඒක තමයි මම අහන්ඒකට මම මවාගත්තු දෙයක් ‍කියන්ේ නැතුව පිළිතුරක් දෙන්නෝ. හලාල් ාංජනය නැතුව ද්‍රව්‍ය පරිහරණය කරන්ේ නෑ කියන අන්තවාදිෝ ටික ො‍ොමද වෙනත් ේකට ගිහින් කන්ොන්ේ. වෙනත් ජාතියක යාලුවෙක්ගෙදර ගිහින් ේ ටිකක් ොන්ේ කියලා කියපං. ඒකට පැහැදිලි පිළිතුරක් දීපං. ප්‍රශ්නය නැවත මග හරින ලදී. පිළිතුරැ බලාොත්තු වෙමි.
    අපේ ගැනු ඔබලට දෙන්නේ නැතිඑක ආගමේ දෙයක්. ඔබ නිකන් ප්‍රශ්න මවනවා.
    උඹ රෙදි ගෙනද ඉන්ේ ?? අන්න ඒක තමයි ජාතිවාදය කියන්ේ. වෙනත් ආගම් වල වෙනත් ජාතීන් අතර සහජීවනය තියෙනවා. නමුත් ජාතිවාදීන් ඒ සහජීවනය ඇති වෙන එකට විරැද්ධව නීති රීති දාල තියෙනවා. හැබැයි ඔය නීති තියෙන්ේ ජාතිවාදීන්ව රැකෙන විදිහට. වෙනත් ආගමක ගෑණියෙක් ෝ පිරිමියෙක් ගන්න බෑ කියලා විතරක් නීතිේ තියෙනවනම් තව කමක් නෑ. ගන්න පුලුවන් හැබැයි ඒ එන කෙනත් ජාතිවාදියෙක් වෙන්න කියලා නීතිේ තියෙනවා. මම නැවතත් කියන්ේ උඹලව ජාතිවාදිසහ ත්‍රස්තවාදිෝ කරලා තියෙන්ේ උඹලආගමෙන්. ේ නීති රීති නිසා ඔලුව විකල් වෙලා දැඩි පීඩනයකින් ඉන්න උඹලා අවස්ථාවක් ලැබුනු ගමන් ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා. නැවත් ප්‍රශ්නය මග හරින ලදී. පිළිතුර බලාොත්තු වෙමි.
    වෙන රටවල දේවලුත් ඇදගෙන ලංකාවේ අයට දොස් කීමෙන් එය මනාව ඔප්පු වෙනවා. තමන්ගේ නොහැකියාව හංගන්න අනුන් බෝ වෙන එක ගැන ඊර්ශ්‍යා කරනවා.
    උඹලා ේ රේ ඉපදිලා ේ රේ ඉගෙනගෙන ේ රේ ජීවත් වුනාට ආවඩන්හුේ කියන්අරාබි රටවල් වලටේ. ඉතින් ඒ රටවල් ගැන කතා ොකර‍ ොමැයි. මම කිව්වේ උඹලා ෝ වුනාට අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්ේ තියෙන්ෝ වීම වැඩි වුනාම වෙනත් ජාතියකට නිදහේ ඉන්න තියෙන අයිතිය උඹලා ත්‍රස්තවාදයෙන් යටපත් කරලා දැමීම. ඕකට උදාහරණ ේ තරම් දෙන්නම්. අන්න ඒකයි අපි විතරක් නෙවෙයි මුලු ෝකයම උඹලා ගැන තරහින් බලන්ේ. උඹ ඒකට පැහැදිලි උත්තරයක් දීලා නෑ. නැවත මගහැරීමක්.
    ඔබ ජාතිවාදී දේවල් යැයි කියපු සමහරක් සාමාන්‍ය මුස්ලිම් අයගේ දේවල්.
    ොනවද ?? සාධාරනව පෙන්නලා දුන්ොත් පිලි ගන්න පුලුවන්
    හලාල් ක්‍රමයට සත්ව ඝාතනය ආගමේ දෙයක්. එහෙම මස් තමයි ඔබලාගේ අයත් කෑවේ/කන්නේ. එය කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. ජාතිවාදයක් වුනේ නෑ.


    හැම ප්‍රශ්නයක්ම ඇත්තේ ඔබ වැනි අයගේ ඔළු ගෙඩිවල විතරයි.
    මම පැහැදිලිව ේ Thread එක දානොටම කිව්වා මම හලාල් වලට විරැද්ධ නෑ කියලා. ොකද ඒක උඹලආගදෙයක් (ොද නරක කෙවෙතත්). නමුත් මම විරැද්ධ ඒක වෙනත් ජාතියකට බලෙන් පැටවීම. එය දැන් ප්‍රශ්නයක් වෙලා. උඹලේ ඔය සංවිධාන වලට ඩ්ඩක් හරි ඔලු ගෙඩියක් තිබ්බනම් ඔය හලාල් දිගට හරහට දීගෙන යද්දි හිතන්න තිබ්බා ඔය වේ ප්‍රශ්නයක් ඇති වෙයි කියන එක. ොකද යුෝපීය රටවල් වල හලාල් දෙන ක්‍රමය ගැන උඔලොත්ත බබ්බු ොදැන ඉන්න විදිහක් නෑේ. උඹල ඒ ගැන හිතුවනම් අද ඔය සිංහල සංවිධාන කිසිවෙකුට සද්ද කරන්න ඉඩ තියන්න ේ නෑේ.


    හැම තැනම ඔබ specialist කෙනෙක් ගැන කියවන්නේ ඔබ බෙහෙත් ගන්න නිසාද?
    නැහැ මේ යාලුවෙක් ඉන්නවා Specialist කෙනෙක් උඹ වේ අයට නියම බෙහෙත් තියෙනවා. :lol::lol::lol:


    ඔබේ මේ හලාල් විරෝධී රැල්ල බොරුව මත පදනම් වූ එකක් බව පැහැදිලිව පෙන්වලයි ඇත්තේ.

    මට උ
    ේ ගැන ොකු කණගාටුවක් තියෙන් ඇත්තටම. හලාල් උඹලආගදෙයක් ඒක වෙනත් ජාතියකට ේ නෑ. ඔවුන් කැමති නෑ. එච්චරයි. හලාල් කියන්නෙත් ොරැවක් කියලා මම පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ොරැව ලෙන් තවත් ජාතියක් මත පැටවීම කවුරැත් කැමති නෑ. සමහර කඩ හිමිෝ අපි ගියාම හලාල් ගැන අහන තත්වයට අද පත් වෙලා. අර Internet වල copy paste වී‍රයින්ේ උත්සාහය සෑහෙන්න දුරට සාර්ථක වෙලා කියලත් ේනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එය පිටුපස ජාතිවාදී අරමුණු ඇතිබවත් පේනවා. මම හිතන්නේ ඔබට ඒ ගැන වැඩිය කල හැකි දෙයක් නෑ.
    ඇතුලු උේ බහුතරයකජාතිවාදී හෙලුව මම පෙන්නලා දුන්නේ සාක්ෂි සාධඇතුව. උඹට තවම ලැජ්ජාවක් නැති නිසා අනුන්ට ජාතිවාදී ේබල් ගහන්න හදනවා. හලාල් කන්එපා කියන එකට උඹ තවත් කෙනෙකුට ජාතිවාදී ේබල් එක ගහනවනම් මම හිතනවා ඒක ො‍ොම කැමැත්තෙන් ඒ අය බාර ගනියි. ොකද ඇත්තටම හලාල් ොරැවක් නිසා.
    ඔබ ළඟ තව පොල් පරාල ඇතිනම් දෙන්න. අපට හැදෙන්න එය උදවු විය හැකියි.

    පොල් පරාල දැන පොල් ගහක් වෙලා බව ඔය තොත්ත බබාට තේරෙන්නේ නැද්ද ?? දැන් නැවත review කරලා මග හැරපු පොල් ගස් ප්‍රශ්න වලට පිළිතුරැ දෙන්න