[Announcements] ElaKiri Interactive Radio !

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිතට දුකයි....:(ගැහැණු කියන ජතිය කවදවත්ම විශ්වාස කරන්න හොද නැ නියපොත්තෙන් බෙල්ල කපන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14393853 said:

    ඉබ්බා ළිඳට වැටුනෙ කවුරු නිසාද? ගුටිකාපු සීන් එක දීල - යූ නෝ මී නිසා
    සසා ළිඳට වැටුනෙ කවුරු නිසාද? බොන සීන් කසිප්පු සීන් නිසා - - යූ නෝ මී නිසා
    උඹ ළිඳට වැටුනෙ කවුරු නිසාද? නාකි දනගාන එක -- යූ නෝ මී නිසා
    මම ළිඳට වැටෙන්න ගියෙ කවුරු නිසාද - - යූ නෝ මී නිසා

    120px-Troll.png

    eka nam weyi thma:yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14394064 said:
    බංගලා දේසේ බට්ටො ඉන්නවලු. හෙට ප්ලයිට් එකක් බුක් කරපන් වක පුන්ව රට පටවන්න :baffled:


    බට්ටෝ ඉන්නව නම් එහෙ ගිහින් වැඩක් නෑ..
    යනවා නම් යන්න ඕන රටක් තියෙනවා
    කියන්නේ නෑ..උඹලත් ගියොත් එහෙම..
    :angry::angry::angry::angry::angry:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතට දුකයි....:(ගැහැණු කියන ජතිය කවදවත්ම විශ්වාස කරන්න හොද නැ නියපොත්තෙන් බෙල්ල කපන්නේ
    යි කවුරුහරි උඹට එහෙම දෙ‍යක් කලාද........:oo::oo::oo::P:P:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14394073 said:

    උඹේ චරිතෙනේ කුජීත :angry::angry: දැන් ටිකකට කලින් උඹ ස්කයිප් එකෙන් ඇහුවෙ නැද්ද මගෙන් වනචර කතාවක්. දවසට් මිස් කෝල් කීයක් ගහනවද? මම හොඳ නිසා බේරිලා ඉන්නෙ උඹෙන්. හොඳ වෙලාවට තෝ රට හිටියෙ නැත්තන් මං ඉවරයි.:baffled::baffled::P

    මම සාක්ෂි එව්වොත් තෝ කුජීත වෙනවා