ඉතින් ඔය වගේ අත්‍යඅවශ්‍ය නීතියක් නැති කම නිසා තමයි මේ රටේ සිංහලයෙකුට අද හලාල් නැතිව සමහර නිශ්පාදන ගන්න බැරි තත්වයකට ඇවිත් තියෙන්නේ.
මෙන්න මේක මට තේරුනේ නෑ . උඹ කියන්නේ හලාල් සහතිකේ නැතුව සිංහල වියපාරකයින්ට බඩු විකුනන්න බෑ කියලද ? නැත්නම් හලාල් නැති බඩු ගන්න බෑ කියලද? මොකද ඕක බලෙන් ඇඟේ ගහන එකක් නෙමේ තමුන්ට කැමති නම් ගන්න පුළුවන් දෙයක්. නැත්නම් නිකන් ඉන්න පුළුවන් .
කොහොමත් හලාල් සහතිකේ ගන්න ඕනේ කියල කවුරුත් කියන්නේ නෑ බඩු ටිකක් වැඩියෙන් විකුණගන්න කියල හිතා ගෙන තමා ගොඩක් business කරන අය ඕක ගන්නේ. UK වල වැඩි හරියක් සුද්දෝ ඉන්න හින්ද උන් වැඩිය හාලාල් ගැන හිතන්නේ නෑ එකයි හාලාල් ගන්න පකිස්තාන් කඩේකටම යන්න වෙන්නේ. 