˙·٠•●නෝ ලිමිට් උගුලට හසුවන්න එපා ●•٠·
සිංහලයන්ගේ දැනුවත් කිරීම හුමුවේ බිස්නස් පාඩුවට දුවන නෝ ලිමිට් අලුත් සෙල්ලමක් පටන් ගෙන ඊතිබේ ...රෝහල් ප්‍රතිසංස්කරණය කරන මුවාගෙන් රෝහල් තුලට රිංගා ඔවුන්ගේ පුවරු ප්‍රදර්ශනය කිරීම තුලින් ඔවුන්ට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට දරන අසාර්ථක උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු ..මෙසේ කිරීමේදී නරක ප්‍රතිඵල රැසක් තිබේ ...මෙය විවෘත කිරීමට සර්වාගමික චීවර දාරියකු ගෙන්වා ඔහුලවා මොවුන්ගේ ගුන වර්ණනා කර ගනියි ...ඊට අමතරව රෝහලේ සේවකයන්ට තෑගී ලබා දී ඔවුන් තුලින් ප්‍රසාදයක් ලබා ගැනීමද මොවුන්ගේ අරමුණයි ...කොහොම වෙස් මාරු කරගෙන ආවත් සිංහලයාගේ මුදල් ගසා කන අන්තවාදී ව්‍යාපාර වර්ජනය කිරීම ඔබේ යුතුකමයි ...
රජයේ පොදු දේපල නඩත්තුව සදහා අපි රජයට ඕනවටත් වඩා බදු ගෙවයි ..එසේ තිබියදී මෙම කූට වෙලදුන්ට රෝහල් තුලට ඇතුල් වී වෙළද ප්‍රචාරය කිරීමට අවසර ලබා දීමටද සිංහලයන් හැටියට අප විරුද්ධ විය යුතුය ....කොච්චර තෑගි දුන්නත් බොරු ශීලයක් ලෝකෙට පෙන්වා සුදනෝ වීමට තැත් කෙරුවද මොවුන්ගේ අරමුණ අපගේ මුදල් ගසා කැමයි ...මේ අලුත් අවුරුදු සමගේ රෙදි ගැනීමට සිංහල කඩ වලට පමණක් යන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු ...!!!
https://www.facebook.com/photo.php?...00003076151404&type=1&relevant_count=1&ref=nf




මම කොල්ලෝ ගහන්නේ නැ.