Vehicle Service Station Ekaka වැඩකිඩ

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ කවදා ඉඳන්ද service station එකක වැඩ කරන්න පටන්ගත්තේ......:oo::oo::oo:

    කොහොමවුනත් කමක් නෑ.....වටිනා කි‍යන විස්තර‍යක්......Rep+
    :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එල එල මචං.. අපේ ගෙදරත් වාහන තමා කරන්නෙ.. මිකැනික් පේන්ටින්ග් සේරම තියනව.. සර්වීස් නම් ගිහින් දැකලම පත්තියන් වෙලා තියෙන්නෙ..

    එල පොස්ට් එක..
    rep +
    11.gif

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් හොයා ගන්නවත් පෝස්ට් වට්ටගන්නවත් කියලා හිතාගෙන නෙමේ මචං:D. ඒ වුනාට මම ත්‍රෙඩ් එක දාලා බලාගෙන හිටියා කට්ටිය පෝස්ට් දායිද කියලා.:P ඒ වුනාට පෝස්ට් වැටුනේ නෑ ගොඩක්.:( මට පෝස්ට් වැටුනේ නැති වුනාට දුක නෑ.:no: මට ඕන මේ ත්‍රෙඩ් එක කට්ටිය කියවන්නයි.:yes: මොකද මම මේ ත්‍රෙඩ් එක දාන්න ලොකු කට්ටක් කෑවා.:yes: දවස් ගානක් තිස්සේ තමා මේකේ වැඩ ටික කලේ.:D ඉතින් එච්චර එහෙම එකේ කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව නිකන් ත්‍රෙඩ් එක යට යන නිසයි මම උඹලගේ ප්‍රොෆයිල් වලට ඇවිත් විසිටර්ස් මැසේජ් දැම්මේ.:yes::D අඩුම ගානේ එතකොටවත් කට්ටිය ත්‍රෙඩ් එක බලයි කියලා හිතෙන නිසා.:D

    අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්‍රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.:( දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.:yes: මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ. :no:කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ. :D
     
    • Like
    Reactions: kandya

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම කට්ටා;14396671 said:
    අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්‍රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.:( දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.:yes: මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ. :no:කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ. :D
    11.gif
    Salenna epa malli, katta kapan, honda madayak hambey....
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පට්ටයි මචෝ......හොඳට විස්තර කරලම දාලා තියෙනවා...
    එලම තමා....
    රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මම කට්ටා;14396671 said:
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් හොයා ගන්නවත් පෝස්ට් වට්ටගන්නවත් කියලා හිතාගෙන නෙමේ මචං:D. ඒ වුනාට මම ත්‍රෙඩ් එක දාලා බලාගෙන හිටියා කට්ටිය පෝස්ට් දායිද කියලා.:P ඒ වුනාට පෝස්ට් වැටුනේ නෑ ගොඩක්.:( මට පෝස්ට් වැටුනේ නැති වුනාට දුක නෑ.:no: මට ඕන මේ ත්‍රෙඩ් එක කට්ටිය කියවන්නයි.:yes: මොකද මම මේ ත්‍රෙඩ් එක දාන්න ලොකු කට්ටක් කෑවා.:yes: දවස් ගානක් තිස්සේ තමා මේකේ වැඩ ටික කලේ.:D ඉතින් එච්චර එහෙම එකේ කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව නිකන් ත්‍රෙඩ් එක යට යන නිසයි මම උඹලගේ ප්‍රොෆයිල් වලට ඇවිත් විසිටර්ස් මැසේජ් දැම්මේ.:yes::D අඩුම ගානේ එතකොටවත් කට්ටිය ත්‍රෙඩ් එක බලයි කියලා හිතෙන නිසා.:D

    අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්‍රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.:( දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.:yes: මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ. :no:කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ. :D

    අයියෝ සතේකට ගනං ගන්න එපා කොල්ලෝ......
    ජර්මන් ටෙක් පලයන් සුපිරිම තමයි.... ඔටෝමොබයිල් ඉන්ජිනියරින් ඩිග්‍රිය වෙනකන්ම පලයන්...
    කොහොමත් යුරෝපියන් රටවල් , අපරදිග රටවල් වල ඔය වගේ ෆීල්ඩ් වල එවුන් තමයිඉ හොඳටම හම්බ කරන්නෙ....
    අපෙ ගෙවල් ලඟ එකෙක් හිටියා මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් එකෙක්...ඌ ඒ.ලෙවෙල් කලෙත් නෑ....තියෙන කාඩ වැඩ විතරයි කර කර හිටියෙ...කොහොම කොහොම හරි ඌත් ජර්මන් ටෙක් ගියයි කියමුකෝ....ලංකාවෙ අවුරුදු 3ක් වැඩ කරලා ඇමෙරිකා ගියා.....දැන් ඌ වැඩ කරන්නෙ GM එකේ....මාසෙක පඩිය 12,000 $ ...
    දැන් නම් ඌ මෙහෙ ආවම යන්නෙත් පොලවට වඩා අඩි 2-3ක් උඩින්....නුවර ගෙයක් ගැහුවා නිකන් මාලිගාවක් වගේ....
    ෆීල්ඩ් එක අල්ලගෙන පලයන් කොල්ලෝ....රට යන්න ඕන වෙන්නෙත් නෑ හම්බ කරන්න...මොකද මේක දැන් ආස්චර්යනේ....ගේන ලැම්බෝ,කෝර්වෙට්, මසරාටි,රෝල්ස් රොයිස්, ඇස්ටන් මාටින් එහෙම හදන්න එවුනුත් එපැයි...ෆීල්ඩ් එකේ සුපිරිම වැඩ්ඩෙක් වෙයන්.ආයෙ උඹව අල්ලන්නවත් වෙන්නෙ නෑ එතකොට
     
    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    අනේ මට කියන්නකො ඔය සර්විස් ස්ටේශන් එක තියන තෑන............:P