ලක්ෂ 5-10ක් අපරාදේ! ඔබේ ඔටෝ වාහනය විනාශ කරන මාරාන්තික වැරදි 10ක්! 🚗💥

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    අපිටම කියලා රෝද හතරක් තියෙනවා. ඔටෝ තමයි. හැබැයි ඔය ලෙඩ ගැන බයවෙන්න දෙයක් නෑ. මොකද ස්කූටි දෙකක්නෙ තියෙන්න.