. ඒ වුනාට මම ත්‍රෙඩ් එක දාලා බලාගෙන හිටියා කට්ටිය පෝස්ට් දායිද කියලා.
ඒ වුනාට පෝස්ට් වැටුනේ නෑ ගොඩක්.
මට පෝස්ට් වැටුනේ නැති වුනාට දුක නෑ.
මට ඕන මේ ත්‍රෙඩ් එක කට්ටිය කියවන්නයි.
මොකද මම මේ ත්‍රෙඩ් එක දාන්න ලොකු කට්ටක් කෑවා.
දවස් ගානක් තිස්සේ තමා මේකේ වැඩ ටික කලේ.
ඉතින් එච්චර එහෙම එකේ කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව නිකන් ත්‍රෙඩ් එක යට යන නිසයි මම උඹලගේ ප්‍රොෆයිල් වලට ඇවිත් විසිටර්ස් මැසේජ් දැම්මේ.
අඩුම ගානේ එතකොටවත් කට්ටිය ත්‍රෙඩ් එක බලයි කියලා හිතෙන නිසා.
දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.
මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ.
කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ.
මම කට්ටා;14396671 said:අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්‍රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.
මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ.
කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ.
මම කට්ටා;14396671 said:මම මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් හොයා ගන්නවත් පෝස්ට් වට්ටගන්නවත් කියලා හිතාගෙන නෙමේ මචං. ඒ වුනාට මම ත්‍රෙඩ් එක දාලා බලාගෙන හිටියා කට්ටිය පෝස්ට් දායිද කියලා.
ඒ වුනාට පෝස්ට් වැටුනේ නෑ ගොඩක්.
මට පෝස්ට් වැටුනේ නැති වුනාට දුක නෑ.
මට ඕන මේ ත්‍රෙඩ් එක කට්ටිය කියවන්නයි.
මොකද මම මේ ත්‍රෙඩ් එක දාන්න ලොකු කට්ටක් කෑවා.
දවස් ගානක් තිස්සේ තමා මේකේ වැඩ ටික කලේ.
ඉතින් එච්චර එහෙම එකේ කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව නිකන් ත්‍රෙඩ් එක යට යන නිසයි මම උඹලගේ ප්‍රොෆයිල් වලට ඇවිත් විසිටර්ස් මැසේජ් දැම්මේ.
අඩුම ගානේ එතකොටවත් කට්ටිය ත්‍රෙඩ් එක බලයි කියලා හිතෙන නිසා.
අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්‍රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.
මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ.
කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ.