කොවුර් කියන්නේ ක්රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.
ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.
බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....

ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."[/COLOR]

එතකොට ඔබතුමා (හෝ කොවුර් මහත්තයා) කියන විදිහට නැවත ඉපදීම (පුනුරුප්පත්තිය) කියන්නේ බොරුවක්ද?![]()
මචන් මෙතුමගෙ සිංහලට පරිවර්ථනය කල අනෙක් පොත් හොයාගන්න නැද්ද මචන්...thawama kisima widiyata shakshi nethi manasgaathayak..

කොවුර් කියන්නේ ක්රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.
ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.
බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....

හැබැයි කොවුර් ගේ නිදහස් චින්තනය අගය කිරිමත් බොහෝ මිත්යා මත පෙන්වීමත් අගය කරන්ඩ ඕනේ 
එකෙන්ම.විස්වාස කරන ය විස්වාස කරන්න. නැති අය නොකරන්න.
දෙවියෝ භූතයෝ, යක්ෂයෝ , රක්ෂයෝ ඉන්නවා. දේවාල වල දෙවියෝ යක්ෂයෝ එක්ක ගනුදෙනු කරන ය ඉන්නවා.
කොවුර් කියන්නේ ක්රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.
ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.
බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....
එතකොට ඔබතුමා (හෝ කොවුර් මහත්තයා) කියන විදිහට නැවත ඉපදීම (පුනුරුප්පත්තිය) කියන්නේ බොරුවක්ද?![]()
ඔය හැමදේම ආගම් ඇතුලෙ ඉදන් බලන අයට එහෙමෙ හිතෙනව අනිවා.
ඒ උනට කොවුර් මහත්තය කියන්නෙ බයිබලය සුපිරියටම විවෙචනය කරපු සිරාම පොරක් (කට ඇරල පොරක් කියන්න පුලුවන්)
එතුමා කියල තියෙන්නෙ LOGICAL විදියට තියන නිදහස් ආගමකට තියෙන්නෙ බුදු දම විතරයි කියලා. තව මෙහෙමත් තියනව.
ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."
බමුණු විස්වාසයක් (ඔබතුන්මල වගේ කස්ටියගෙන්)
මම වෙනම ත්රෙඩ් එකක් දාන්නම් කොවුර් මහත්තයගෙ පොත් ටික.![]()
![]()
අනික ඔය බහුභුත විශ්වාශ කරන අන්දමන්ද උගත්තු එක්ක දිවිය ලොකෙ යනවට වඩා සැපයි....... අපායට යනවා.....![]()
මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.
.