ආචාර්ය_ඒබ්‍රහම්_ටී.කොවුර්

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොවුර් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්‍රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.

    ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්‍යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.

    බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....:rolleyes:

    ඔය හැමදේම ආගම් ඇතුලෙ ඉදන් බලන අයට එහෙමෙ හිතෙනව අනිවා.:yes::yes::yes:

    ඒ උනට කොවුර් මහත්තය කියන්නෙ බයිබලය සුපිරියටම විවෙචනය කරපු සිරාම පොරක් (කට ඇරල පොරක් කියන්න පුලුවන්)
    එතුමා කියල තියෙන්නෙ LOGICAL විදියට තියන නිදහස් ආගමකට තියෙන්නෙ බුදු දම විතරයි කියලා. තව මෙහෙමත් තියනව.

    ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."

    බමුණු විස්වාසයක් (ඔබතුන්මල වගේ කස්ටියගෙන්)
    :D:D:D:D

    මම වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් කොවුර් මහත්තයගෙ පොත් ටික.
    11.gif
    11.gif

    අනික ඔය බහුභුත විශ්වාශ කරන අන්දමන්ද උගත්තු එක්ක දිවිය ලොකෙ යනවට වඩා සැපයි....... අපායට යනවා.....
    :rofl::rofl::rofl:
     
    Last edited:

    isandun

    Member
    Oct 25, 2006
    22
    3
    0
    In your HearT

    ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."[/COLOR]

    එතකොට ඔබතුමා (හෝ කොවුර් මහත්තයා) කියන විදිහට නැවත ඉපදීම (පුනුරුප්පත්තිය) කියන්නේ බොරුවක්ද? :frown:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එතකොට ඔබතුමා (හෝ කොවුර් මහත්තයා) කියන විදිහට නැවත ඉපදීම (පුනුරුප්පත්තිය) කියන්නේ බොරුවක්ද? :frown:

    thawama kisima widiyata shakshi nethi manasgaathayak..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කොවුර් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්‍රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.

    ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්‍යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.

    බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....:rolleyes:

    වැරදියි මචන්.:no::no:
    මම කොවුර් ගේ පොත් ගොඩක් කියවලා තියෙනවා .මනුස්සයා වැඩියෙන්ම පහර ගන්නේ දේවවාදී ආගම වලට.ක්‍රිස්තියානි තමයි වැඩියෙන්ම පහර කන්නේ මොකද මනුස්සය වැඩියෙන්ම දන්නේ ක්‍රිස්තියානි නිසා.(කොවුර් ගේ දෙමව්පියන් ක්‍රිස්තු භක්තිකයන්ය) :yes:
    කොවුර් පොඩ්ඩක් හරි අගය කරන ශාස්තෘ කෙනෙක් ඉන්නවනම් ඒ තමයි බුදුන් වහන්සේ. මනුස්සය කියන විදිහට හේතු වාදී බුදු දහම පසු කාලීනව බමුණු මත වලින් දුෂිත වෙලා කියලා තමයි කියන්නේ.
    හැබැයි මම කියන්නේ නෑ කොවුර් ගේ සියලුම අදහස් පිළිගන්ඩ කියලා.:no: හැබැයි කොවුර් ගේ නිදහස් චින්තනය අගය කිරිමත් බොහෝ මිත්‍යා මත පෙන්වීමත් අගය කරන්ඩ ඕනේ :yes::yes:එකෙන්ම.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    විස්වාස කරන ය විස්වාස කරන්න. නැති අය නොකරන්න.
    දෙවියෝ භූතයෝ, යක්ෂයෝ , රක්ෂයෝ ඉන්නවා. දේවාල වල දෙවියෝ යක්ෂයෝ එක්ක ගනුදෙනු කරන ය ඉන්නවා.

    පලයන් පොල් බූරුවෝ යන්න. ඕවා කියපන් බුද්ධියක් නැති ගොබ්බොන්ට.
     
    • Like
    Reactions: Tharanga81

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    කොවුර් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්‍රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.

    ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්‍යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.

    බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....:rolleyes:

    පලයන් පොල් බූරුවෝ යන්න. ඕවා කියපන් බුද්ධියක් නැති ගොබ්බොන්ට.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    එතකොට ඔබතුමා (හෝ කොවුර් මහත්තයා) කියන විදිහට නැවත ඉපදීම (පුනුරුප්පත්තිය) කියන්නේ බොරුවක්ද? :frown:

    යකෝ පුනරුප්පත්තිය හෝ පුනර්භවය කියන්නේ බොරු නෙවෙයි, අමූලික බොරු. බුද්ධිය පාවිච්චි කරලා තේරුම් ගන්න බලපන්.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ඔය හැමදේම ආගම් ඇතුලෙ ඉදන් බලන අයට එහෙමෙ හිතෙනව අනිවා.:yes::yes::yes:

    ඒ උනට කොවුර් මහත්තය කියන්නෙ බයිබලය සුපිරියටම විවෙචනය කරපු සිරාම පොරක් (කට ඇරල පොරක් කියන්න පුලුවන්)
    එතුමා කියල තියෙන්නෙ LOGICAL විදියට තියන නිදහස් ආගමකට තියෙන්නෙ බුදු දම විතරයි කියලා. තව මෙහෙමත් තියනව.

    ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."

    බමුණු විස්වාසයක් (ඔබතුන්මල වගේ කස්ටියගෙන්)
    :D:D:D:D

    මම වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් කොවුර් මහත්තයගෙ පොත් ටික.
    11.gif
    11.gif

    අනික ඔය බහුභුත විශ්වාශ කරන අන්දමන්ද උගත්තු එක්ක දිවිය ලොකෙ යනවට වඩා සැපයි....... අපායට යනවා.....
    :rofl::rofl::rofl:

    YES, You are 100% Correct !!!
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ane machn good post rep ... but machn link eka click karama premium access illanavane ... free ganna kramayak nadda :)
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.

    uchcheda vaadaya Bududahama prathikshepa karanava. methana uchcheda vaadaya hari kiyalane kiyala thiyenne. me kiyana vidihata unoth loke hema minihama a ayata one vidihata pavu karai. eyi, nevatha ipadeemak na ne. anith eka ethakota sansaara gamanak kiyala ekak nethi nisa nivan avaboda karanna one na ne. ethakota Buddadarshnaye mulika aramuna nethi vela yanavane. mekata karuna karala uttara denna. obathumaage aramuna mokakda danne ne eth dena ho nodena karanne veradi deyak samaaja gatha kireema kiyalai mata hithenne.anika deviyo, prethayo ne kiyana kathaava piliganna amaarui:rolleyes:.

    Last edited: