ජයා: මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?
සැසා: ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.
ජයා: ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?
සැසා: කෙල්ලගේ තාත්ත අහපු ප්රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.
ජයා: ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?
සැසා: මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල

ethin math ehmayi hitye.thota kalin api image dala rep dunne jaygen ahpan.pusagen u9gen mevagen ahapnko.uba manisikawa wateyi kiyala nokiwwe
mama rep cp eka hide karala thibune mulinma...huuuuuuuuuuu... lidata pala![]()