2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ජයා: මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?

    සැසා: ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?

    සැසා: කෙල්ලගේ තාත්ත අහපු ප්‍රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?

    සැසා: මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම හිතන්නෙ අමිල කියල කිව්වෙ උදය ශ්‍රි ට වෙන්න ඇති
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ජයා: මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?

    සැසා: ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?

    සැසා: කෙල්ලගේ තාත්ත අහපු ප්‍රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?

    සැසා: මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල
    :rofl: :rofl: :rofl: :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිලෝ......මට දීපන් Linkin parkලගේ Be myself සින්දුව.......:D:D:D
    Hard rockවලට අකැමති අ‍යට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි........
    :P:P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජයා: මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?

    සැසා: ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?

    සැසා: කෙල්ලගේ තාත්ත අහපු ප්‍රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?

    සැසා: මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල
    :angry::angry::angry::angry::angry::angry:
    tuzki-bunny-emoticon-051.gif
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ජයා: මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?

    සැසා: ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?

    සැසා: කෙල්ලගේ තාත්ත අහපු ප්‍රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?

    සැසා: මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල

    :rofl::rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජයා: මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?

    සැසා: ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?

    සැසා: කෙල්ලගේ තාත්ත අහපු ප්‍රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.

    ජයා: ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?

    සැසා: මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල

    මොකද්ද කියල තියෙන්නේ :confused:
     
    Status
    Not open for further replies.