2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14400780 said:

    මචං තාත්තා එක්ක වෙඩින් පාටි එකකට ගියා. 12.30ට ආවෙ. මල්ලවපිටියේ. රෑ එයාට එලවන්න බැරි නිසා. එයා අනුමත උනා. මට හුලං :dull::dull: කාල ආව ඉතින්. කටේ තියන්න බෑනේ පදවන්න එපැයි පැය එකහමාරක්. පැදෙව්වාම තමයි 12 පොලක පෝලියෝ හැදිච්ච උන් හිටියා. කරුමෙට නැවැත්තුවේ නෑ. මදැයි බීල ආවනං අල්ලනවා කුප්ප පොලියෝ:angry:

    මල්ලවපිටිය මහ දුරක්ද බන් කිලෝමීටර් කීයද :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    විනාඩි 5ක් ඇතුලත
    ලෝගෝ එක මාරු කලේ
    නැත්තම් ඔක්කොම
    එකතු වෙලා රෙප් කපනවා...

    :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    mage avatar eka balapan
    eke kawadath kiyanne lankawa, sinhalayo gana thama yakow
    api eka dawasakata dekakata neme
    hamadama lankawa gana katha karana un.
    pala paththakata meka kala
    tuzki-bunny-emoticon-008.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14400790 said:
    ඌ අද නැවත්තුවොත් ඕකාගෙ සදාකාලික නිදහස මම නැති කරනවා :angry::angry:

    විනාඩි 5ක් ඇතුලත
    ලෝගෝ එක මාරු කලේ
    නැත්තම් ඔක්කොම
    එකතු වෙලා රෙප් කපනවා...

    :frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mokada yakow me eka wage avatar eka dagena
    pusai, koyiyai, kollai, kellai okkoma eka wage.
    mun nidahasa dawaseth copy karanawane ammapa :angry:

    එක copy කරන්න තමයි AWRORA හදල තියන්නේ බං.......
    නිදහස් දිනය වෙනුවෙන්......!
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14400780 said:

    මචං තාත්තා එක්ක වෙඩින් පාටි එකකට ගියා. 12.30ට ආවෙ. මල්ලවපිටියේ. රෑ එයාට එලවන්න බැරි නිසා. එයා අනුමත උනා. මට හුලං :dull::dull: කාල ආව ඉතින්. කටේ තියන්න බෑනේ පදවන්න එපැයි පැය එකහමාරක්. පැදෙව්වාම තමයි 12 පොලක පෝලියෝ හැදිච්ච උන් හිටියා. කරුමෙට නැවැත්තුවේ නෑ. මදැයි බීල ආවනං අල්ලනවා කුප්ප පොලියෝ:angry:
    iscole katti penapu purudde pihiten berila awada???