2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මාළුවා උඹ කාලා ඇන්ටිට කටු ටික දීපන් බන්....කටු කන්න ආසයි කිව්ව නේ
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
mehe maaluwek dakka kaalayak mathaka na....
maalu nathi apita katuth sepai... :D:D:D
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නේ දෙවියනේ .. ලක්මවුට මේ දේශපාලකයින්ගෙන් නිදහස ලැබේවා !! මේ ආගම් භේද සහ ජාති වාදයෙන් මිදෙන්න අපේ එවුන්ට ඇට දෙකක් ලැබේවා !! ලංකාවේ මිනිසුන්ගේ රසාක්ඥාතාවයට හෙනහුරෙක් වගේ ඉන්න ඔය "Artistsල" සහ උන්ගේ ඔය "Tracks" වලට හෙන හතක්ම වැදෙවා !! අපේ ශ්‍රී ලාංකිකයන්ට ඇස් ඇරිච්ච දවසක් උදාවේවා !!

uputaganikami
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම නං ඔය එක එකාට ඕනෙ විදියට අවතාර මාරු කරන්නෙ නෑ :angry::angry::angry: අවතාරෙ හොඳයි. එකම එක දාගන්න ඕනෙ කියල මගුලක් නෑනෙ.:frown::frown:
අපි කොහොමත් අපේ රටට ආදරෙයි තමයි. මමත් අවතාරයක් දාගත්තා. තව ටිකකකින් මම මේකට ඇනිමේෂන් පාරක් දාගන්නව හිතුනොත්. ඔය රෙප් කපනවාද මොකද්ද කියල කෑගහන එවුන් ඕනෙ කුඩයක් ගහගනින් :angry::angry: රෙප් බැරි නන් කපපන් බෙල්ල. :angry::angry:
තොපි මරුන් පස්සෙ බලාගමු :angry::angry::angry:
:P
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    hembirissawa nam tea ekata samahan ekak dala bonna ayye.... api nam hamadama samahan dala tea bonawa...


    විනාඩි 5ක් ඇතුලත ලෝගෝ එක මාරු කලේ නැත්තම් ඔක්කොම එකතු වෙලා රෙප් කපනවා...
    :frown::frown::frown::rolleyes::rolleyes::rolleyes::D:D