2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14400872 said:
    මම නං ඔය එක එකාට ඕනෙ විදියට අවතාර මාරු කරන්නෙ නෑ :angry::angry::angry: අවතාරෙ හොඳයි. එකම එක දාගන්න ඕනෙ කියල මගුලක් නෑනෙ.:frown::frown:
    අපි කොහොමත් අපේ රටට ආදරෙයි තමයි. මමත් අවතාරයක් දාගත්තා. තව ටිකකකින් මම මේකට ඇනිමේෂන් පාරක් දාගන්නව හිතුනොත්. ඔය රෙප් කපනවාද මොකද්ද කියල කෑගහන එවුන් ඕනෙ කුඩයක් ගහගනින් :angry::angry: රෙප් බැරි නන් කපපන් බෙල්ල. :angry::angry:
    තොපි මරුන් පස්සෙ බලාගමු :angry::angry::angry:
    :P

    cat-teddy-bear1.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14400872 said:
    මම නං ඔය එක එකාට ඕනෙ විදියට අවතාර මාරු කරන්නෙ නෑ :angry::angry::angry: අවතාරෙ හොඳයි. එකම එක දාගන්න ඕනෙ කියල මගුලක් නෑනෙ.:frown::frown:
    අපි කොහොමත් අපේ රටට ආදරෙයි තමයි. මමත් අවතාරයක් දාගත්තා. තව ටිකකකින් මම මේකට ඇනිමේෂන් පාරක් දාගන්නව හිතුනොත්. ඔය රෙප් කපනවාද මොකද්ද කියල කෑගහන එවුන් ඕනෙ කුඩයක් ගහගනින් :angry::angry: රෙප් බැරි නන් කපපන් බෙල්ල. :angry::angry:
    තොපි මරුන් පස්සෙ බලාගමු :angry::angry::angry:
    :P

    විහිලුවට බොල කියුවේ උඹ බය උනාද...පිස්සුද බං උඹ ඕක දාන් හිටහන්..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    විනාඩි 5ක් ඇතුලත ලෝගෝ එක මාරු කලේ නැත්තම් ඔක්කොම එකතු වෙලා රෙප් කපනවා...
    :frown::frown::frown::rolleyes::rolleyes::rolleyes::D:D

    බට්ට ඔයා?...........යනවා කිව්වා නේද?