පූස්;14400872 said:මම නං ඔය එක එකාට ඕනෙ විදියට අවතාර මාරු කරන්නෙ නෑඅවතාරෙ හොඳයි. එකම එක දාගන්න ඕනෙ කියල මගුලක් නෑනෙ.
![]()
අපි කොහොමත් අපේ රටට ආදරෙයි තමයි. මමත් අවතාරයක් දාගත්තා. තව ටිකකකින් මම මේකට ඇනිමේෂන් පාරක් දාගන්නව හිතුනොත්. ඔය රෙප් කපනවාද මොකද්ද කියල කෑගහන එවුන් ඕනෙ කුඩයක් ගහගනින්රෙප් බැරි නන් කපපන් බෙල්ල.
තොපි මරුන් පස්සෙ බලාගමු







මං ඔයාට බීම එකකුත් හැදුව
