ehemada??? dan na neeee ....පූස්;14400928 said:හාකො හාකො.
මේ යූ නෝ මී, අයි නෝ යූ මුගෙ චරිතේ එච්චර හොඳ නෑ.![]()
ඇත්ත කිව්වේ... උබ කෙල්ලෙක් දැක්ක ගමන් බොන්න මොනා හරි ගේනවා නෙහ්?රැකියාවේ පුරුද්ද

බීලා ඉවරයි බන්.....දැන් කොරන්න දෙයක් නෑ.....
ඊලඟ පාර සීනි ටිකක් අඩුවෙන් දාපන්

ඉතින් මට මොකෝ
යූ නංගි ඔය එක එක හාල්පආරුවෝ ඉරිසියාවට කියන ඒවා ගනන් ගන්නේ නෑ![]()

පූස්;14400933 said:බොටුව කඩන්න කලින් ඊයෙ කපු කට්ට හොයන් ඉදපන්![]()
පූස්;14400958 said:
මම නං දන්නෙ නෑ රට්ටු කියන කටා තමයි. සමහරු කියනව උඹට චරිතයක් නෑ කියල කියනව රයිටා කියනව උඹේ චරිතේ කෝමත් හොඳ නෑ කියල. මාත් හිතන්නෙ ඒවා ඇත්තම ඇත්ත![]()



