2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    me dan ape paththe sudu van ekak karakenawa dakka
    white%20van%20abducts_CI.jpg


    ඉතින් අපිට පාන්ද :frown:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ මන්ද බන් ලංකාවේ පොලිස්... මම මෙහෙ අවුරුදු 3ක් වෙනවා... තාම ලයිසන් එක වත් චෙක් කරලා නැහැ... හැංගිලා ස්පීඩ් අල්ලන්නෙත් නැ... පෝටබල් කැමරාවක් තිබ්බත්... :angry: :angry: :angry: ...

    ඔටුවොන්ගෙ පිටේ යනකොට කොහොමද බන් ස්පීඩ් අල්ලන්නෙ? :dull::no:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සී සී කඩ විසිරුනු සිතිවිලි
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ ….නැතිවැ…..
    හුදකලාවෙ තනිවී සිටියාම
    සිහින ආකරේක වැටුනා වගේ …….නිමක් නෑ….

    මෙහොතින් මොහොතට ගෙවනා කාලය
    දැනෙනවා කාටත් එක විදිහට
    ගිනියම් ඉර……..සඳ සිසිලස ………
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කල
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක එක දිලිසෙන කළු ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවි
    ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි
    සුලග සේ…
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැණි කූලා ලිඳේ........ :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    අනිවා ඉතින්.......... "වැඩි පැනි හැලීම විනාසයට මුලයි" කියල​, පුරාණ පුතුන් මිත්තො කියල තියෙනව​, කොහෙද​, මුට එව්ව මතක නැ, චීත්තයක් දැක්කම​.... :rolleyes: :P