2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    037.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    පූස්;14401139 said:

    කෙල්ලෙක් ත්‍රෙඩ් එකේ කතාවට නෑ කියන්නෙ අයිස් කූල් යනවා. ඒ තමයි එයාගෙ හැටි.
    ත්‍රෙඩ් වල කීලෝ නැතුවම යන්නෙ කව්ද කව්ද කව්ද ---- කූල් කූල් අයිස් කූල් :rolleyes:


    -8 :angry:


    කූලාව ලිඳට දැමූ යූ නෝ මීට අපේ හදපිරි ප්‍රණාමය :yes:


    :growl:



    මොකක්ද හලෝ..... එහෙම කරන්න එපා
    ....... it's just a jork :no::no::no:



    බෑ :frown::(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්ල. www.google.lk/ එකට ගිහින් බලන්න, වෙනසක් දකිවි, අනිවා ඔබට අමුතු හැගීමක ඇතිවෙයි, ඒ තමා අපේ ශ්‍රී ලාන්කික ආඩම්බරය. :)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොකක්ද හලෝ..... එහෙම කරන්න එපා
    ....... it's just a jork :no::no::no:

    ඌ කියන ඒව ගනන් ගන්න එපා, ඌට පොඩ්ඩක් පිස්සු
    P.S.පොඩ්ඩක් නෙවෙයි ගොඩක් පිස්සු
    :rofl: